Only In Dubai - ඩුබායි වල පුදුම හිතෙන දේවල්
ඈත අතීතයේ ඩුබායි කියන්නේ දුප්පත් රටක්. ඔවුන්ගේ ආදායම් මාර්ග වුනේ මාළු සහ මුතු වෙළඳාම.
හැබැයි ඔවුන් තෙල් හොයාගත්තට පස්සේ
ඩුබායි රට සිඝ්රයෙන් දියුණු වුනා.
පහත පින්තුර වලින් ඔයාලට දැකගන්න පුළුවන් කොච්චර පුදුම සහගත, සුඛෝපභෝගී දේවල්
ඩුබායි වල තියෙනවද කියලා.
01. රත්තරන් වලින් හදපු PlayStation එකක්
02. වලාකුළු වලටත් උඩින් Jacuzzi එකක්
03. spaceship එකක් වත්ද? මේ වගේ වාහන ඩුබායි වල ඕනෑතරම්
04. සුරතල් සත්තු විදියට ඇති කරන්නේ සිංහයෝ , කොටි
05. හාම්පුතාගේ අවධානය ගන්න හදන සිංහයෙක්
06. සාප්පුවක ප්රදර්ශනයට දාලා තියෙන පවුම් 350ක gold bar එකක්
07. පාරේ යද්දී වාහනේ එකපාරට නවත්වන්න පුළුවන්, හැබැයි පොලිසියෙන් නම් නෙමෙයි
08. taxi එකේ තියෙන වැඩ කෑලි
09. Starbucks අවන්හල විලසිතාගාරයක් වගේ
10. සුදට තියෙනවා වගේද රත්තරන් දත් ටිකක් තියෙද්දී
11. රත්තරන් නැති තැනක් නෑනේ, මේ වට්ටම් දැමු ෆෝන් ටිකක්
12. රත්තරන් කාර් එකක්, කොහොම පරිස්සම් කරනවද මන්දා
13. ලැම්බෝගිනිය තමයි පොලිස් වාහනේ
14. ළමයි බලිකුරුටු අඳින්නෙත් මේවගේ
15. එළිමහන් විදි වල දාලා තියෙන රත්තරන් සාප්පු
16. මින් මැදුරක් යට තියෙන හෝටල් කාමරයක්
17. සිංහයන්ට ගිය කලක්
18. plane එකේ ඕනෑම මගියෙකුට යන්න පුළුවන්
19. ලෝකයේ බරම රත්තරන් මුද්ද, ගිනස් වාර්තාවක්
20. ඔටු කිරි වලින් හදපු චොක්ලට්
21. mermaid show
22. එහෙදි ඉතින් පියාඹන්න වුනත් පුළුවන්
23. පාවෙන අවන්හලක්
හැබැයි ඔවුන් තෙල් හොයාගත්තට පස්සේ ඩුබායි රට සිඝ්රයෙන් දියුණු වුනා.
පහත පින්තුර වලින් ඔයාලට දැකගන්න පුළුවන් කොච්චර පුදුම සහගත, සුඛෝපභෝගී දේවල් ඩුබායි වල තියෙනවද කියලා.

TFS ! 