Ai lokko tika salli aran paninna da hadanneOnmaxDT පිරමීඩෙ ඊලග සති දෙකේ කෙල වෙන්න යන සීන් ඒකක් තියෙන්නේ දාපු සල්ලි ගනිල්ලා දැන්ම![]()
ඕකට සල්ලි දාපු උන් මේකෙ ඉන්න පුලුවන්ද?
උඹ කියන එකේ තේරුම මොකක්ද?? මහින්ද ඉන්න පක්ෂෙට චන්දෙ දෙන එකද? එහෙම එකම පක්ෂෙකට චන්දෙ දීපු උනොත් මේකෙ ඇත්තෙ අතේ ඇඟිලි ගාණට. ලෙසටම කඩේ යන උන් බලපන් කී පාරක් මාරු වෙලා ඇත්ද කියල.හැමදාම රට බේරගන්න අවසාන අවස්ථාවට අහුවෙන උන් ඉන්න පුලුවන්ද?
ආන්න ඒකට උත්තරේම තමයි ඕකටත් තියෙන්නෙ. එකම සෙට් එක තමා දෙකටම අහුවෙන්නෙත්.![]()
අධිකරණයට කරැණු වාර්ථා කරලා නෑ තවම ෆෘෆ් ගන්න ටික දවසක් යනවනේ පිරමීඩෙට ජොයින් වෙලා තව අය සෙට් කරලාකෝ කෙල උනාද? නෑනෙ
ෂික්

ඊයෙත් මට කෙල්ලෙක් කතා කරලා නිකම්ම ඉඳලා පුංචි රුපියල් 40,000ක් ආයෝජනය කරලා රුපියල් ලක්ෂයක් හොයාගන්න කියලා දුන්නා. කොහෙද මට 40,000ක් හොයාගන්ඩ විදියක් නෑනෙ.අධිකරණයට කරැණු වාර්ථා කරලා නෑ තවම ෆෘෆ් ගන්න ටික දවසක් යනවනේ පිරමීඩෙට ජොයින් වෙලා තව අය සෙට් කරලා![]()
ඒකිගෙන් ණයට ඉල්ලපන් ලාබෙන් ණය ගෙවන්නම් කියපන්ඊයෙත් මට කෙල්ලෙක් කතා කරලා නිකම්ම ඉඳලා පුංචි රුපියල් 40,000ක් ආයෝජනය කරලා රුපියල් ලක්ෂයක් හොයාගන්න කියලා දුන්නා. කොහෙද මට 40,000ක් හොයාගන්ඩ විදියක් නෑනෙ.![]()