OnmaxDT සතිදෙකෙන් කෙලවෙයි

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    OnmaxDT පිරමීඩ‌ෙ ඊලග සති දෙකේ කෙල වෙන්න යන සීන් ඒකක් තියෙන්නේ දාපු සල්ලි ගනිල්ලා දැන්ම :P
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,722
    2,315
    113
    Colombo
    OnmaxDT පිරමීඩ‌ෙ ඊලග සති දෙකේ කෙල වෙන්න යන සීන් ඒකක් තියෙන්නේ දාපු සල්ලි ගනිල්ලා දැන්ම :P
    Ai lokko tika salli aran paninna da hadanne
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,401
    11,001
    113
    Kandy
    ඕකට සල්ලි දාපු උන් මේකෙ ඉන්න පුලුවන්ද?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,108
    87,729
    113
    ආශ්චර්යමත් රටක
    ඕකට සල්ලි දාපු උන් මේකෙ ඉන්න පුලුවන්ද?

    හැමදාම රට බේරගන්න අවසාන අවස්ථාවට අහුවෙන උන් ඉන්න පුලුවන්ද?

    ආන්න ඒකට උත්තරේම තමයි ඕකටත් තියෙන්නෙ. එකම සෙට් එක තමා දෙකටම අහුවෙන්නෙත්. 🤭🤣🤣🤣
     
    • Like
    Reactions: Cypress

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,401
    11,001
    113
    Kandy
    හැමදාම රට බේරගන්න අවසාන අවස්ථාවට අහුවෙන උන් ඉන්න පුලුවන්ද?

    ආන්න ඒකට උත්තරේම තමයි ඕකටත් තියෙන්නෙ. එකම සෙට් එක තමා දෙකටම අහුවෙන්නෙත්. 🤭🤣🤣🤣
    උඹ කියන එකේ තේරුම මොකක්ද?? මහින්ද ඉන්න පක්ෂෙට චන්දෙ දෙන එකද? එහෙම එකම පක්ෂෙකට චන්දෙ දීපු උනොත් මේකෙ ඇත්තෙ අතේ ඇඟිලි ගාණට. ලෙසටම කඩේ යන උන් බලපන් කී පාරක් මාරු වෙලා ඇත්ද කියල.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    කෝ කෙල උනාද? නෑනෙ
    ෂික්
    අධිකරණයට කරැණු වාර්ථා කරලා නෑ තවම ෆෘෆ් ගන්න ටික දවසක් යනවන‌ේ පිරමීඩ‌ෙට ජොයින් වෙලා තව අය ස‌ෙට් කරලා :lol:
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,103
    10,477
    113
    අධිකරණයට කරැණු වාර්ථා කරලා නෑ තවම ෆෘෆ් ගන්න ටික දවසක් යනවන‌ේ පිරමීඩ‌ෙට ජොයින් වෙලා තව අය ස‌ෙට් කරලා :lol:
    ඊයෙත් මට කෙල්ලෙක් කතා කරලා නිකම්ම ඉඳලා පුංචි රුපියල් 40,000ක් ආයෝජනය කරලා රුපියල් ලක්ෂයක් හොයාගන්න කියලා දුන්නා. කොහෙද මට 40,000ක් හොයාගන්ඩ විදියක් නෑනෙ. 🙂😌
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඊයෙත් මට කෙල්ලෙක් කතා කරලා නිකම්ම ඉඳලා පුංචි රුපියල් 40,000ක් ආයෝජනය කරලා රුපියල් ලක්ෂයක් හොයාගන්න කියලා දුන්නා. කොහෙද මට 40,000ක් හොයාගන්ඩ විදියක් නෑනෙ. 🙂😌
    ඒකිගෙන් ණයට ඉල්ලපන් ලාබෙන් ණය ගෙවන්නම් කියපන් :lol:
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,846
    2,474
    113
    Matara
    අපි නොදැම්මට පට්ට සෙනගක් මේකට අහුවෙලා ඉන්නවා. වැඩිපුරම රජයේ සේවකයින්. උන් දාපු ගාන කවර් කරගෙන match එකක් ගහනවා නම් අවුලක් නෑ මේ ආර්ථික තත්වෙත් එක්ක. :(:(
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,660
    113
    කම්මැලි පිංගුත්තර කළු කැත සින්හෙළුන්ගේ පිරමීඩ ජාවාරම් බම්පි
     
    • Like
    Reactions: Sasindu Nimsara