මචන් මම චාර් එකක් විකුණන්ඩ දැම්මා , හැම ඒකාම open papers අහනවා .
Open papers විකුණන එක riskyda ?
Open papers විකුණන එක riskyda ?
Sale karayekda hari shook ubaඅඩේ මමත් Open Papers දුන්න car sale එකකට
මම මොකෝ කරන්නෙ
අපිට form එකක් (MTA8?) fill කරල RMV එකට යවන්න පුලුවන්ලු නේද?
ඔව් බන්ganna eka genihin gemak dunnotth uba iwaray
Dan open papers illanne uben aran tawa tikak idala wadi ganata wikunanna
Open papers wahana dennet na gannet na
Mona kundawalada danne kauda
Owners gana wadi weddi wahane value eka adu wenawa
Sale karayekda hari shook uba
Danma mona hari karapan
Jaltara wadata anubala dila uba
------ Post added on Aug 3, 2021 at 9:11 PM
mokkada bn car model ekaමචන් මම චාර් එකක් විකුණන්ඩ දැම්මා , හැම ඒකාම open papers අහනවා .
Open papers විකුණන එක riskyda ?
පොලිසි ගිහිං පැමිණිල්ලක් කරපන් උබලගේ වාහනේ උස්සල කියලමීට අවුරුදු 20 කට විතර ඉස්සෙල්ල wife ගෙ තාත්ත විකුනපු කාර් එකක් ට්රාන්සර් කරගන්න කියල පොරක් ආවා
තාත්ත මිය ගිහිල්ලත් දැන් අවුරුදු 12 ක් විතර වෙනවා
තාත්තගෙ අත්සන තියෙන මුල් ලියකියවිලි අරගෙන ඉන්න කිව්වම මිනිහ ගියා
තාම ආවෙ නැහැ
leasing yanawanam kohomath transfer karanna epai.ලීසිං යනවනම් ඕපන් පේපර්ස් අවුලක් නෑ..ෆුල් කෑශ් ගන්නවනම් ටිකක් කේස්