Open University කට්ටිය එන්න...

ElaMans

Member
May 10, 2014
1,268
434
0
Open University කට්ටිය එන්න...

Bachelor of Industrial Studies - Agriculture (BIS-Degree) කරපු අය ඉන්නවානම්! ඒ ගැන පොඩි විස්තරයක් දැනගන්න කැමතියි. අවුරුදු 4ර කොහොමද? අවුරුද්දෙන් අවුරුද්ද ගැන විස්තර කරනවානම් මරු... English වුනත් OK! :yes:

ලොකු උදව්වක් මචන්ලා!:confused:
 
  • Like
Reactions: r.pathirana

Kachaya

Well-known member
  • Jul 11, 2012
    1,435
    679
    113
    ලොකු විස්තරයක් දන්නේ නෑ මචෝ. සිලබස් එක ඕන නම් කියපන්
     

    ashenmaliya

    Junior member
  • Jan 29, 2012
    139
    8
    18
    මචං මටත් ඔක කරන්න ආසයි එත් මම කොමස් අලින් කලෙ මට කරන්න බැරි වෙයිද:nerd::nerd:
     

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    මචං මටත් ඔක කරන්න ආසයි එත් මම කොමස් අලින් කලෙ මට කරන්න බැරි වෙයිද:nerd::nerd:

    Puluvan. vadi pura year ekak (foundation) vidiyata karanna ona. Subjects are: Biology, Physics & Chemistry... okoma avurudu 5 :yes: