සහෝල & සහීල...,
මම Bsc(Hons) in IT Degree එක අරන් තියෙන්නේ දැන් මාස්ටර්ස් ඩිග්රි එක කරන්න අදහසක් තියෙනවා....Open University එකේ Msc Degree ගැන හොයල බැලුව සයිට් එකේ ඒත් IT සයිඩ් එකේ විස්තර පෙන්නන්නේ නෑ ඒකෙ....මේ ගැන ඔයාල දන්න විස්තර මේ ත්‍රෙඩ් එකේ ෂෙයාර් කරමුද මට වගේම තව ගොඩක් අයට වැදගත් වෙයි....බොහොම ස්තුති!!!