Original DJ අරා and පැස්බරා දැන් "සියතේ".![]()
අද තමයි මම දැනගත්තේ.... උදේ 7.15ට නිකමට වාහනේ රේඩ්යෝ එක ටියුන් කරද්දී අහු උනේ.
FM 98.2 /98.4
බැඳුම්කර FM98.2 /98.4
මිනිස්සුන්ගේ සල්ලි හොරා කාලා මිනිස්සුන්ටම ආතල් දෙනවා.

මුන් මාධ්යවේදියෝද එහෙම නැත්තන් සිංහල භාෂාව විනාශ කරන යක්කුද ? ඔය යක්කු මේ හැම එකකින්ම අයින් වෙලා හිටියනම් තමයි හොද?
කිසිම වැදගැම්මකට නැති මුන්ගේ ඉදිරිපත් කිරීම් අහන සෙට් එකකුත් තාම මේ ලොකේ ඉන්නවනේ.
දෙන්නෙක් මගේ රේප් කපලා... 