Original DJ අරා and පැස්බරා දැන් "සියතේ"

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    Original DJ අරා and පැස්බරා දැන් "සියතේ"

    Original DJ අරා and පැස්බරා දැන් "සියතේ". :)

    අද තමයි මම දැනගත්තේ.... උදේ 7.15ට නිකමට වාහනේ රේඩ්යෝ එක ටියුන් කරද්දී අහු උනේ.

    FM 98.2 /98.4
     
    • Like
    Reactions: tewera

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Original DJ අරා and පැස්බරා දැන් "සියතේ". :)

    අද තමයි මම දැනගත්තේ.... උදේ 7.15ට නිකමට වාහනේ රේඩ්යෝ එක ටියුන් කරද්දී අහු උනේ.

    FM 98.2 /98.4

    mama iye ahuwa....Dan hiru eke wena 2nek dala karagena yanawa. Copy karanna puluwan. mun 2nna lagata wath enna ba...
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    කට්ටිය මහබැංකුවේ හොරකමට commission දානවා...කෝප් වාර්තා කියවනවා..වරද කාගේද කියල අහනවා .. හෝරාව හොයනවා
    Perpetual එක ලංකාවෙම ඇඩ් දාගෙන radio channel , TV channel සල්ලි වලට ගන්නවා....අනේ පව්..
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මුන් මාධ්‍යවේදියෝද එහෙම නැත්තන් සිංහල භාෂාව විනාශ කරන යක්කුද ? ඔය යක්කු මේ හැම එකකින්ම අයින් වෙලා හිටියනම් තමයි හොද?

    කිසිම වැදගැම්මකට නැති මුන්ගේ ඉදිරිපත් කිරීම් අහන සෙට් එකකුත් තාම මේ ලොකේ ඉන්නවනේ.
     
    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    කට්ටිය මහබැංකුවේ හොරකමට commission දානවා...කෝප් වාර්තා කියවනවා..වරද කාගේද කියල අහනවා .. හෝරාව හොයනවා
    Perpetual එක ලංකාවෙම ඇඩ් දාගෙන radio channel , TV channel සල්ලි වලට ගන්නවා....අනේ පව්..
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මුන් මාධ්‍යවේදියෝද එහෙම නැත්තන් සිංහල භාෂාව විනාශ කරන යක්කුද ? ඔය යක්කු මේ හැම එකකින්ම අයින් වෙලා හිටියනම් තමයි හොද?

    කිසිම වැදගැම්මකට නැති මුන්ගේ ඉදිරිපත් කිරීම් අහන සෙට් එකකුත් තාම මේ ලොකේ ඉන්නවනේ.

    අනිත් උන් බලද්දී... මුන් දෙන්නගෙ වැඩසටහන හුඟක් හොඳයි. උදේට වැඩට යද්දී කම්මැලි කමක් නැතුව මට අහන්න පුළුවන් එකම වැඩසටහන මේක විතරයි...

    එත් එකට මගේ REP කපන්න ඕනේ නැහැනේ.... :no: :P දෙන්නෙක් මගේ රේප් කපලා... :P
     
    • Like
    Reactions: chathupatiya

    Chupa Chup

    Junior member
  • Jan 30, 2017
    64
    5
    18
    මුන් මාධ්‍යවේදියෝද එහෙම නැත්තන් සිංහල භාෂාව විනාශ කරන යක්කුද ? ඔය යක්කු මේ හැම එකකින්ම අයින් වෙලා හිටියනම් තමයි හොද?

    කිසිම වැදගැම්මකට නැති මුන්ගේ ඉදිරිපත් කිරීම් අහන සෙට් එකකුත් තාම මේ ලොකේ ඉන්නවනේ.

    සිරාවටම මචන්...කියලා වැඩක් නැහැ...
    මම ළඟකදී ලංකාවේ radio chanel එකක් ඇහුවා..මම හිතන්නේ අවුරුදු ගානකට පස්සේ...එපා උනා බන්...ඒ (හු--)සිංහල කතාකරපු විදිහ...ටකුන්ඩ අනී,උයලා,බාලාන්න....ගොඩක් දේවල් කීව.මෙලෝ හු--ක්‍ තේරුනේ නැහැ.මම ඌ ළඟ හිටියනම් හු--වා කැ- බ--ට.එදායින් පස්සේ අද වෙනතුරු වැරදිලාවත් ලංකාවේ radio අහන්නේනම් නැහැ
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    මුන් මාධ්‍යවේදියෝද එහෙම නැත්තන් සිංහල භාෂාව විනාශ කරන යක්කුද ? ඔය යක්කු මේ හැම එකකින්ම අයින් වෙලා හිටියනම් තමයි හොද?

    කිසිම වැදගැම්මකට නැති මුන්ගේ ඉදිරිපත් කිරීම් අහන සෙට් එකකුත් තාම මේ ලොකේ ඉන්නවනේ.

    Sitha FM ahapan machan 88.80, eke gon sindu yannema na. classic songs witarayi yanne.