Our Vision JVP

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    කළලයක් විනාශ කරන්න නීතිමය අවසරයක් දෙනව කියන්නෙ පනින රිලවුන්ට ඉනිමං බඳිනව වගේ වැඩක් .... ඔය විදියට හැමෝම කළල අවයවය ගැන තීරණයක් ගත්තොත් ජාතියට අබ සරණයි !
    ehema kiyanne kohomada ban. waradeemak nisa pregnant una nam lamaya hadaganna bari nam mul awasthawedima abort karana eka hoda nadda kunu kanuwata wisi karanawata wada ? :rolleyes::rolleyes:
     
    waligamaya

    Well-known member

  • කළලයක් විනාශ කරන්න නීතිමය අවසරයක් දෙනව කියන්නෙ පනින රිලවුන්ට ඉනිමං බඳිනව වගේ වැඩක් .... ඔය විදියට හැමෝම කළල අවයවය ගැන තීරණයක් ගත්තොත් ජාතියට අබ සරණයි !

    පනින රිලවට ඉනිමංබැදලා වැඩක් නැනේ ඌ කොහොමත් පනිනවා, මොනව උනත් යම් යම් අවස්තවලදි නිතිනය රමුවක් යටතේ මිනිස්සුන්ට මෙගැන තිරනයක් ගන්න අයිතියක් තියෙන්න ඔන. ජතිය ගොඩනගන්න වදලා විතරක් වැඩක්නැ වැදන උනට පිඩනයකින් තොරව ජීවහ් වෙන්න සමජ වටපිටා වක් තියෙන්න ඔන. මිනිස්සුන්ගේ අර්තිකය දුශ්කර වෙනකොට මිනිස්සු තවන්ගේ වියදම් අඩුකරනවා එතකොට වැදන ගානත් ඉබෙම අදුවෙනවා. එතකොට කොහොමත් මිනිස්සු ඉනිමං බදින් කම් බලන් ඉන්නෙනැ කොහොමහරි වැඩෙ කරනවා එතකොට ජතිය හදන්න ඉන්න අයට අයිත් කවදවත් ජතිය හදන්න බැරිවෙන අවස්තා එමටයි. ජතිය ගොඩනගන්න විසදුම වදන්නම් වලේ හදලා අතක් පතක් නැති උන් වැදිවෙන එක තමයි වෙන්නේ. ජතිය ගොඩනගන්න ඔනනම් හරි හමන් පලන ක්‍රමයක් ගොඩනගන්න උදවු කරපන් එතකොට මිනිස්සුන්ගේ අර්තිකෙත් ගොඩනැගෙයි. ජතියත් ගොඩනැගෙයි.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113

    කළලයක් විනාශ කරන්න නීතිමය අවසරයක් දෙනව කියන්නෙ පනින රිලවුන්ට ඉනිමං බඳිනව වගේ වැඩක් .... ඔය විදියට හැමෝම කළල අවයවය ගැන තීරණයක් ගත්තොත් ජාතියට අබ සරණයි !

    පනින රිලව්න්ට ඉනිමන් තිබ්බත් නැතත් පනිනව. :rofl: ස්ත්‍රී දූෂනයක් නිසා ගැබ්ගත්තොත් මොකද කරන්නෙ? ආබාධිත ලමයෙක් නම් මොකද කරන්නෙ?

    එපා කියන එක ප්‍රශ්නෙකට උත්තරයක් නෙමෙයි. එපා කියල වැට බැඳපු සේරම දේවල් මිනිස්සු ක්‍රියාත්මක කරනව.:P
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,286
    5,359
    113
    බම්ප්, ඒත් ඉතින්, ආණ්ඩු පිහිටුවන්න නම් අමාරුයි ජේ.වී.පී අයට ... කොටින්ම කිව්වොත් මේ කපේදි නම් වෙන්නෙ නෑ ... ඒ කාලෙ ආණ්ඩුවට පක්ෂව වචනයක් හරි කියනව ඇහුන ගමන් ජේ.වී.පී එකෙන් රෑට ඇවිල්ල තරුණ කොල්ලන්ව උස්සන් ගිහින් ටයර් දාල පුච්චනව... ආණ්ඩුව කලේ, ජේ.වී.පී එකේ උන්ව උස්සන් ගිහින් ටයර් දාල පුච්චපු එක ... සෝමවංශල වගේ සමහරක් ලොකු කෙරුමො ටික ලස්සනට රට පැන්න, විජේවිරල මැරුණ ... ඒ කාලෙ ගෙවල් ඇතුලෙ පව්ලේ දෙයක් ගැන කතා වෙන්නෙත් හිමින්ලු, හදිස්සියෙන් වත් ඔය දෙපැත්තෙ එකෙකුට වැරදි විදිහට ඇහුනොත් රෑට ඉතින් බඩු බනිස් ලු ..... අතීතය ගැනත් හිතල ඕනෙ කාට උනත් චන්දය දෙන්න ... මම නම් මොන පක්ෂෙට වත් චන්දය දෙන්නෙ නෑ, මගේ වටිනා චන්දය දෙන්න තරම් එකෙක් තාම බිහිවෙලත් නෑ ... :dull::dull:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo

    අතීතය ගන විතරයි ලංකාවේ මිනිස්සුන්ට කතා කරන්න පුළුවන්
    jvp එක කැරැල්ලෙන් පස්සේ කිසිම චෝදනාවක් කරන්න බැරි තැනට හැසිරිලා තියනවා
    තරාතිරම නොබලා නුසුදුසු පුද්ගලයෝ අයින් කරලා තියනවා
    කිසිම් වැරැද්දක් නොකර කිසිම කුණු නාමයක් නැතිව
    රට හදන්න පුළුවන් එක පක්ෂය jvp එක විතරයි

    අතීතයේ jvp විතරක් නෙමයි මැරුවේ
    unp ශිලන්කා හැම පක්ෂයක් අතින්ම මරුන
    අතීතයේ මලා කිඋවෙට අද මිනි නොමරා ඉන්නවද

    රගර් ගහපු ඉම්රාන් අස්කර් ( නම් නම් මතක නැහැ හරිද මන්ද) ට මොකෙඅ උනේ
    ලසන්ත වික්‍රමතුඟව මරුනේ අදිආරක්ෂිත කලාපයේ
    එක්නැලිගොඩ
    නාමල් පෙරේලා
    ලලිත් කුගන් යන දෙන්න
    කටුගේ පිටිපස්සේ බිල්ඩින් එක මුරකරපු සික්ක ගන ආරංචියක් තියනවද
    රතු පස් වල
    හලාවත
    කටුනායක කලාප තරුණයා

    නිකම් ද මරුනේ

    මිග් යානා ගනුදෙනුව ගන ලියපු ඉක්බාල් අතාස් කෝ

    මිල්රෝයිගේ ගැනී එළියේ ඉන්නේ කොහොමද?

    කල්පනා කරලා බලන්න
    එරෙහි වෙන හරි වැරැද්ද කතා කරන හැම එකාම එබේ මැරෙනවා
    නැත්තන් අතුරුදහන් වෙනවා

    රොත්තක් පිළින විරුද්ද උනොත් ර්ත්ත්ම එවරයි

    අපිට හැමදාම වෙක් තියෙනේ
    අතීත සාඩන්බරය ගන කියවන්නයි
    ඇතිතේ වෙච්ච මිනි මරුම් ගන කියන්නයි

    රෝහණ විජේවිරලා රට පැන්නේ නැහැ
    ඒ මිනිස්සු මේ පොලවේම මරුන
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo

    කළලයක් විනාශ කරන්න නීතිමය අවසරයක් දෙනව කියන්නෙ පනින රිලවුන්ට ඉනිමං බඳිනව වගේ වැඩක් .... ඔය විදියට හැමෝම කළල අවයවය ගැන තීරණයක් ගත්තොත් ජාතියට අබ සරණයි !

    මෙතන කියන්නේ අබාදිත් හා
    දුෂණයෙන් හෝ ඒවගේ දෙකින් ඇතිවන කළල ගන නැතුව උබට ඕනි හැටියට වත් මට ඕනි හැටියට වත් අබෝෂන් කරන්න බැහැ
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    බම්ප්, ඒත් ඉතින්, ආණ්ඩු පිහිටුවන්න නම් අමාරුයි ජේ.වී.පී අයට ... කොටින්ම කිව්වොත් මේ කපේදි නම් වෙන්නෙ නෑ ... ඒ කාලෙ ආණ්ඩුවට පක්ෂව වචනයක් හරි කියනව ඇහුන ගමන් ජේ.වී.පී එකෙන් රෑට ඇවිල්ල තරුණ කොල්ලන්ව උස්සන් ගිහින් ටයර් දාල පුච්චනව... ආණ්ඩුව කලේ, ජේ.වී.පී එකේ උන්ව උස්සන් ගිහින් ටයර් දාල පුච්චපු එක ... සෝමවංශල වගේ සමහරක් ලොකු කෙරුමො ටික ලස්සනට රට පැන්න, විජේවිරල මැරුණ ... ඒ කාලෙ ගෙවල් ඇතුලෙ පව්ලේ දෙයක් ගැන කතා වෙන්නෙත් හිමින්ලු, හදිස්සියෙන් වත් ඔය දෙපැත්තෙ එකෙකුට වැරදි විදිහට ඇහුනොත් රෑට ඉතින් බඩු බනිස් ලු ..... අතීතය ගැනත් හිතල ඕනෙ කාට උනත් චන්දය දෙන්න ... මම නම් මොන පක්ෂෙට වත් චන්දය දෙන්නෙ නෑ, මගේ වටිනා චන්දය දෙන්න තරම් එකෙක් තාම බිහිවෙලත් නෑ ... :dull::dull:

    යූඇන්පියට පුලුවන්නම් ජවිපෙට බැරි මොකද?

    උඹ චන්දෙ දැම්මෙ නැත්නම් උඹේ ලමයට චන්දෙ දාන්න නායකයෙක් නැතිවෙනව.:P
     
    aruna47

    Well-known member
  • බම්ප්, ඒත් ඉතින්, ආණ්ඩු පිහිටුවන්න නම් අමාරුයි ජේ.වී.පී අයට ... කොටින්ම කිව්වොත් මේ කපේදි නම් වෙන්නෙ නෑ ... ඒ කාලෙ ආණ්ඩුවට පක්ෂව වචනයක් හරි කියනව ඇහුන ගමන් ජේ.වී.පී එකෙන් රෑට ඇවිල්ල තරුණ කොල්ලන්ව උස්සන් ගිහින් ටයර් දාල පුච්චනව... ආණ්ඩුව කලේ, ජේ.වී.පී එකේ උන්ව උස්සන් ගිහින් ටයර් දාල පුච්චපු එක ... සෝමවංශල වගේ සමහරක් ලොකු කෙරුමො ටික ලස්සනට රට පැන්න, විජේවිරල මැරුණ ... ඒ කාලෙ ගෙවල් ඇතුලෙ පව්ලේ දෙයක් ගැන කතා වෙන්නෙත් හිමින්ලු, හදිස්සියෙන් වත් ඔය දෙපැත්තෙ එකෙකුට වැරදි විදිහට ඇහුනොත් රෑට ඉතින් බඩු බනිස් ලු ..... අතීතය ගැනත් හිතල ඕනෙ කාට උනත් චන්දය දෙන්න ... මම නම් මොන පක්ෂෙට වත් චන්දය දෙන්නෙ නෑ, මගේ වටිනා චන්දය දෙන්න තරම් එකෙක් තාම බිහිවෙලත් නෑ ... :dull::dull:

    ජවිපෙට තනියම ආමාරු උනත් අනික් විපක්ෂ සමග එකතු උනොත් බැරි කමක් නැහැ. ආණ්ඩුවට් දැනෙන වෙනසක් කරන්න නම් කට්ටිය එකතු වෙන්න ඕන. වෙලා තියෙන්නේ විපක්ෂෙට හරි නායකයෙක් නැති වීම. අනුර හිටියට ජවිපෙ. ඉතින් එකට ඔක්කොම පක්ෂ එකතු උනොත් ආණ්ඩුවට වදින්න දෙයක් කරන්න පුළුවන්. ජවිපෙන් කරාපු දේවල් එජාපෙ කරපු දේවල් ඔක්කොම අතීතයට බන්. හැමදාම එකම ටේප් එක. එහෙම බැලුවොත් ආණ්ඩුවෙන් කි දෙනෙක් මරවලා ඇත්තද? :yes: සෝමවංශට රට පනින්න උදව් කරේ ආණ්ඩු පක්ෂේ එකක්මයි ඒ දවස් වල. නැත්නම් අද වෙද්දී සෝමවංශ ඉන්නේ අඩි 4 යට :rofl: සෝමවංශ මෙලෝ රහක් නැති එකෙක්. පබයෙක් වගේ හිටියා ඒ උනාට එංගලන්තේ කොටි ප්‍රකෝටි ගණන් සල්ලි. මෙහෙ ඇවිත් බයිලා ගැහුවා. :yes:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    10410740_350676245086829_3952382819226036116_n.jpg
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    ජවිපෙට තනියම ආමාරු උනත් අනික් විපක්ෂ සමග එකතු උනොත් බැරි කමක් නැහැ. ආණ්ඩුවට් දැනෙන වෙනසක් කරන්න නම් කට්ටිය එකතු වෙන්න ඕන. වෙලා තියෙන්නේ විපක්ෂෙට හරි නායකයෙක් නැති වීම. අනුර හිටියට ජවිපෙ. ඉතින් එකට ඔක්කොම පක්ෂ එකතු උනොත් ආණ්ඩුවට වදින්න දෙයක් කරන්න පුළුවන්. ජවිපෙන් කරාපු දේවල් එජාපෙ කරපු දේවල් ඔක්කොම අතීතයට බන්. හැමදාම එකම ටේප් එක. එහෙම බැලුවොත් ආණ්ඩුවෙන් කි දෙනෙක් මරවලා ඇත්තද? :yes: සෝමවංශට රට පනින්න උදව් කරේ ආණ්ඩු පක්ෂේ එකක්මයි ඒ දවස් වල. නැත්නම් අද වෙද්දී සෝමවංශ ඉන්නේ අඩි 4 යට :rofl: සෝමවංශ මෙලෝ රහක් නැති එකෙක්. පබයෙක් වගේ හිටියා ඒ උනාට එංගලන්තේ කොටි ප්‍රකෝටි ගණන් සල්ලි. මෙහෙ ඇවිත් බයිලා ගැහුවා. :yes:

    ade bn uba jvp eka gena mokuth kiyanna epa thiyena votes ganath thawa adu wei :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේක කියෙව්වා.......මට නම් හිතෙන්නේ මෙතන තියන ගොඩක් දේවල් Nordic capitalism වලට සමානයි කියලයි සමාජවාදයට වඩා ඒක නරක දෙයක් නෙවෙයි ඇත්තටම හොද දෙයක්.

    නමෙන් වැඩක් නැහැ නවීන සමාජවාදය හරි මොකක් හරි කියල (කට්ටියට ඉතින් ධනවාදය කිව්වම මවල තියෙන්නේ යකෙක්ව නේ) සාර්ථක ක්‍රමයක් ඉදිරියට එනවනම් එච්චරයි
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    උන්ගෙ අදහස් හොඳයි ඒත් කවදහරි UNP පරද්දල විපක්ෂය වෙයි කියලවත් හිතන්න අමාරුයි..ආයුධ අරන් දාපු සෙල්ලම් සදා බ්ලැක් මාක් තමා
    :yes: Mamanam oya kale hitiyeth nae awankawama eth mata jvp ewun pennnna bae ban un wena pakshakata giyoth chande denawa eth jvp ekata newei :no: