ane manda.......... apinam thama paluwelawata ghapu game ekak aya damagena gahanawa ban
apinam game gahana wayasa nemaina ben
ane manda.......... apinam thama paluwelawata ghapu game ekak aya damagena gahanawa ban
apinam game gahana wayasa nemaina ben

මගේ වයස 28යි . මම බැදලා නෑ .කෙල්ලෙකුත් නෑ ..ඉස්සරනම් හිටියා දෙතුන් දෙනෙක්...එත් මම සිරා කලේ නැහැ...එත් දැන් සති දෙක තුනක ඉඳන් හෙන පාළුවක් දැනෙනවා ජිවිතේ...ඉස්සර ලගින් හිටපු යාළුවො එහෙම දැන් නැහැ..ඒ ගොල්ලෝ වෙනම උන්ගේ ජීවිතවල ..සමහරු රට ගිහින්...
මම සාමන්යෙන් හොද රස්සාවක් කරනවා...එත් මට බැදලා ළමයි තරම් ආසාවක් නෑ..ඒ වගේ වගකීමක් ගන්න අසත් නෑ....මට මගේ ජිවිතේ හෙනම පාළුවක් දැනෙනවා බන්...බොන්නයි හිතෙන්නේ හවසට....

බොන්න
ප්රශ්න විසදෙන්න බීල හරියනවද බන්.
ඕව හිත හයිය නැති මිනිස්සු කරන වැඩනේ බන්.![]()

බොන්න
ප්රශ්න විසදෙන්න බීල හරියනවද බන්.
ඕව හිත හයිය නැති මිනිස්සු කරන වැඩනේ බන්.![]()

ඔව් බන් හෙනම මන්දමනසික වැඩක් ඒක.![]()
ජීවිතේ රියල් තේරුම මොකක් කියලද මචන් උබ හිතන්නෙ?
ළමයි හදල ගෑනුත් එක්ක ලමයිනුත් එක්ක සතුටෙන් ඉන්න එකද??
සල්ලි හම්බුකරන එකද??
ඔය දේවල් හැමදාම එකවිදිහට තියෙයිද??
නැත්නන් ඔහේ පාඩුවෙ තමන්ගෙ වැඩක් බලන් ඉඳීමද??

badinna hitenne na ban..![]()

. eth mata badinna baha. 