MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
මගේ වයස 28යි . මම බැදලා නෑ .කෙල්ලෙකුත් නෑ ..ඉස්සරනම් හිටියා දෙතුන් දෙනෙක්...එත් මම සිරා කලේ නැහැ...එත් දැන් සති දෙක තුනක ඉඳන් හෙන පාළුවක් දැනෙනවා ජිවිතේ...ඉස්සර ලගින් හිටපු යාළුවො එහෙම දැන් නැහැ..ඒ ගොල්ලෝ වෙනම උන්ගේ ජීවිතවල ..සමහරු රට ගිහින්...
මම සාමන්යෙන් හොද රස්සාවක් කරනවා...එත් මට බැදලා ළමයි තරම් ආසාවක් නෑ..ඒ වගේ වගකීමක් ගන්න අසත් නෑ....මට මගේ ජිවිතේ හෙනම පාළුවක් දැනෙනවා බන්...බොන්නයි හිතෙන්නේ හවසට....

බොන්න:shocked:
ප්‍රශ්න විසදෙන්න බීල හරියනවද බන්.:eek:
ඕව හිත හයිය නැති මිනිස්සු කරන වැඩනේ බන්.:lol::lol::lol:
 

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඔව් බන් හෙනම මන්දමනසික වැඩක් ඒක.:yes:

    ජීවිතේ රියල් තේරුම මොකක් කියලද මචන් උබ හිතන්නෙ?
    ළමයි හදල ගෑනුත් එක්ක ලමයිනුත් එක්ක සතුටෙන් ඉන්න එකද??
    සල්ලි හම්බුකරන එකද??
    ඔය දේවල් හැමදාම එකවිදිහට තියෙයිද??
    නැත්නන් ඔහේ පාඩුවෙ තමන්ගෙ වැඩක් බලන් ඉඳීමද??
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ජීවිතේ රියල් තේරුම මොකක් කියලද මචන් උබ හිතන්නෙ?
    ළමයි හදල ගෑනුත් එක්ක ලමයිනුත් එක්ක සතුටෙන් ඉන්න එකද??
    සල්ලි හම්බුකරන එකද??
    ඔය දේවල් හැමදාම එකවිදිහට තියෙයිද??
    නැත්නන් ඔහේ පාඩුවෙ තමන්ගෙ වැඩක් බලන් ඉඳීමද??

    වයිෆ්ට ලමයින්ට සලකන්න ඕනි අනිවා
    මං හිතන විදිහට ජීවිතේ කරන්න තියෙන හොදම දේ අපි දැකල නැති හැමදේම දැකගන්න උත්සහ කරන එක (ට්‍රැවලින්)
    අළුත් දේවල් ඉගනගන්න එකත් එල
    සල්ලි කියන්නෙ මේ දේවල් කරගන්න ඕනි එක දෙයක් මිසක් කිසිම අර්ථයක් ඇති දෙයක් නෙමෙයි මචන්
    පුළුවන් තරම් ඇවිදල මුළු ලංකාවම දැකගත්තට පස්සෙ පිට රටත් ගිහින් බලන්න ඕනි
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ජීවිතේ රියල් තේරුම මොකක් කියලද මචන් උබ හිතන්නෙ?
    ළමයි හදල ගෑනුත් එක්ක ලමයිනුත් එක්ක සතුටෙන් ඉන්න එකද??
    සල්ලි හම්බුකරන එකද??
    ඔය දේවල් හැමදාම එකවිදිහට තියෙයිද??
    නැත්නන් ඔහේ පාඩුවෙ තමන්ගෙ වැඩක් බලන් ඉඳීමද??

    ඒක නම් හරියටම විග්‍රහ කරන්න දන්නෑ බ්‍රෝ.
    ඒත් මම මට දීගෙන ඉන්න නිර්වචනය තමා ජීවිතේ තියාගෙන ඉන්න ඉලක්ක,අරමුණූ ටික සම්පුර්ණ කරගැනීම.
    කාටවත් කරදරයක් නැතුව හොඳින්.
    ඔතෙන්දි දෙලොවටම වැදගත්වෙන අරමුණූ තියාගන්න එක තම වැදගත්ම.

    ආගමික විදියට බැලුවොත් නං උබ උඩ කියලා තියෙන දේවල් සේරම තාවකාලික දේවල්.

    එක දෙයක් නම් sure.
    කිසිම දෙයක් හැමදාම එකම විදියට තියෙන එකක් නම් නැ.
    අනිවා වෙනස් වෙනවා.

    තමන්ගේ පාඩුවේ ඔහේ ඉන්නවා කියන එක අපිට ලැබිච්ච මේ වටිනා ජීවිතය අපිට තියෙන ආයුෂ ටික නිකන් නාස්ති කරනවා කියලා තම මට හිතෙන්නේ.
    මොකක් හරි හොඳ දේකට තමන්ගේ කාලය කැප කරන එක ඊට වඩා වටිනවා කියලා මට හිතෙන්නේ.

     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,779
    31,588
    113
    badinna hitenne na ban..:(

    මමත් ඔය risk එක ගන්න බය නිසා තමයි බඳින්නෙ නැතුව ඉන්නෙ. මට මොනව හරි උනොත් ගෑණි , ළමයි අසරණ වෙනවනෙ බං. :(
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    mata podi un penna be ban.podi kale idan podi unta asa ne.eth gedarin hena hopes tiyan inne lamayek balanna mage.mata mae okoma apiryay bn.mae cycle ekema hirawela karume aye aye gewana eka tamai wenne.
     

    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,340
    598
    113
    Colombo
    මම නම් හිතන්නේ උඹ හොඳ ගතිගුණ තියෙන ආදරණීය කෙනෙක්ව හොයාගෙන බැඳලා වගකීම් යුතුකම් ඉෂ්ට කරපන්. ආදරෙන් හිටපන්. හැමදාම තනියම ඉන්න බැරිවෙයි..
     

    Nishz

    Well-known member
  • Aug 2, 2010
    1,492
    455
    83
    colombo
    Matath oya ledema thiyenawa bun... girls la ekka yalu wela hitiya eth onawata epawata. badinna wena bayata mamama epa karawala nawatthuwa. dan a kellonge msg, photos call recordings dakinakota ahanakota mara dukai :( . eth mata badinna baha. :no: