යක්ක පුත්තු කනව නේද ? 
ඕසින්ට ගහල ගැම්මෙන් කන්නෙ
------ Post added on Jul 19, 2022 at 4:44 PM

සමූහ දූෂණය කරනවා බන්
ඕසින්ට ගහල ගැම්මෙන් කන්නෙ

------ Post added on Jul 19, 2022 at 4:44 PM

සමූහ දූෂණය කරනවා බන්

පිච් එකට රෝල ගැහුවම අයේ ලflat වෙනවා..1pm වගේ වෙද්දි තමා ආයේ කැපෙන්න ගන්නෙ හොදටBarbara gya hinda habai heta gemak ගහගන්න පුළුවන් wei
අපරාදේ නේ. තව ලකුණු 50k තිබ්බ නං.shit oi thawa pahak ona![]()
ow. abudullah unam mala perethayekda kohedaඅපරාදේ නේ. තව ලකුණු 50k තිබ්බ නං.
Ara 100 ගහපු එකා ව කලින් අරන් තිබ්බ නං දැන් 5th අවුලක් නැ.

ඔව් බං, ලකුණු හිර කරගන්න baneලකුණු තිබ්බට වැඩක් නැ බන්,ප්‍රබත් ට සපෝර්ට් කරන්න බෝලර් කෙනෙක් නැ අනිත් පැත්තෙන්,බොලින්ග් කියන්නෙත් පර්ට්නෂිප් එකක්.විකට් ගන්නම නෙමෙයි,ලකුණු නොදී හිර කරන්න ඕන,රමේෂ් එක මෙයිඩන් ඕවර එකක් දාල නැ.එහෙම උනාම ලකුණු කොච්චර තිබ්බත් ගහනවා.