බාබර් අයියා හාන්න ගියම ලේසියෙන් නවත්තන්නේ නෑනේකොහොමත් හෙට match එක ඉවරයි..අන්තිම දවස්වල ඔය ground එකේ 150ක්වත් ගහන්න බැහැ

බාබර් අයියා හාන්න ගියම ලේසියෙන් නවත්තන්නේ නෑනේකොහොමත් හෙට match එක ඉවරයි..අන්තිම දවස්වල ඔය ground එකේ 150ක්වත් ගහන්න බැහැ

Barbar ta sweep karanna danna ona.බාබර් අයියා හාන්න ගියම ලේසියෙන් නවත්තන්නේ නෑනේ![]()
අපිට වගේ උන්ට එහෙම ප්‍රෙෂර් එකක් දෙන්න පුලුවන් ස්පින් එකක් නෑ ..
බාබර් අයියා හාන්න ගියම ලේසියෙන් නවත්තන්නේ නෑනේ![]()

Dharme ge godak decision awul me dawas wala.
ඒ පල්ලෙකැලේ නේ. ගාල්ලේ එහෙම බෑ . බාබර් ගැහුවේ ඌ ගහන විදිය වෙනස් නිසා . අනිත් උන් ගෙඩිය කනවාපක්කො සත පහකට predict කරන්න බැහැ . තව ලකුණු එකතු වෙන තරමට හොදයි.
මතක නැද්ද මුන් එක දවසෙන්(session2යි වගේ ) පල්ලෙකැලේ 374ක් ගහලත් කෑවා.
අපේ උන් කොච්චර ගේම් දුන්නද එදා මැච් එක නවත්තගන්න.![]()
man hitha nah ban..heta u lakuna 10katath kalin out wenawaබාබර් අයියා හාන්න ගියම ලේසියෙන් නවත්තන්නේ නෑනේ![]()
පල්ලේ කැලේ මේ වගේ ස්පින් වෙන්නේ නැ බන්,එකේ අපි දිනනවට වඩා කලා තියෙන්නේ.උබල මෙහෙම කියනකොට මට මතක හැටියට 2008-09 හරි හේරත් පක්කොන්ව කොර කරලා ගන්නවා ,හෙන අඩු ගානක් ගහන්න තියෙන්නේ.හැමෝම හිතුවේ පක්කො දිනයි කියලා,විකට් 8 තිබ්බ ,ලකුණු 90 අඩු ගානක් මන් හිතන්නේ ගහන්න තිබ්බේ.පක්කො සත පහකට predict කරන්න බැහැ . තව ලකුණු එකතු වෙන තරමට හොදයි.
මතක නැද්ද මුන් එක දවසෙන්(session2යි වගේ ) පල්ලෙකැලේ 374ක් ගහලත් කෑවා.
අපේ උන් කොච්චර ගේම් දුන්නද එදා මැච් එක නවත්තගන්න.![]()
sangata monava hithenna athida 199 iddi aru out unamaaparade 100
ඔව් නේ. Scoreboard error එකක් හින්දා වෙච්ච එක නේsangata monava hithenna athida 199 iddi aru out unama
It was looks clean out. Any other umpire would have given out. In the end umpires call. Looks around 49% hitting, impact inlinemokada une