Winadi 15k gahuwa nan ඇති නේ tawagalle dawasama wahi da?![]()
mokakda pako me type karala thiyenne. beelada inne*රි ලන්දියෝ අසියන් කැප එක අපෙන්ගල්ව්වා

ඇදෙන් වැටුණද බන් උබ, මොනවද මේ පාන්දර 1.00ට type කරලා තියෙන්නේ*රි ලන්දියෝ අසියන් කැප එක අපෙන්ගල්ව්වා
Dikwalla wenuwata wena kawa harindammanamniwarai ban. UselessSri Lanka (possible): 1 Oshada Fernando, 2 Dimuth Karunaratne (capt), 3 Kusal Mendis, 4 Angelo Mathews, 5 Dhananjaya de Silva, 6 Dinesh Chandimal, 7 Niroshan Dickwella (wk), 8 Ramesh Mendis, 9 Dunith Wellalage, 10 Prabath Jayasuriya, 11 Asitha Fernando
වෙන දාන්න එකෙක් නෑ බන් ටෙස්ට් වලට. කමිල් මිශාර කියන එකාටත් මැච් එකක් ගහන්න කලින් බඩු ගහන්න ඕන උනා නේ.Dikwalla wenuwata wena kawa harindammanamniwarai ban. Useless
Maheesh nan test hariyan na tama. Kasun tat hoda bowl watunema na.Sri Lanka (possible): 1 Oshada Fernando, 2 Dimuth Karunaratne (capt), 3 Kusal Mendis, 4 Angelo Mathews, 5 Dhananjaya de Silva, 6 Dinesh Chandimal, 7 Niroshan Dickwella (wk), 8 Ramesh Mendis, 9 Dunith Wellalage, 10 Prabath Jayasuriya, 11 Asitha Fernando
mahesh නෑ කොහොමත් හෙට. වෙල්ලා ඉන්නවනම් හොදයි. උන්ගේ සෑහෙන දකුණත් උන් ඉන්නව උඩ ගහන.Maheesh nan test hariyan na tama. Kasun tat hoda bowl watunema na.
Chandimal can keep the wicketsවෙන දාන්න එකෙක් නෑ බන් ටෙස්ට් වලට. කමිල් මිශාර කියන එකාටත් මැච් එකක් ගහන්න කලින් බඩු ගහන්න ඕන උනා නේ.
Chandimal keep කරන්නේ නම් නෑ බන්.Chandimal can keep the wickets
Vadersiri wa daanna thibba