කෝ මේ ක්රිකට් බෝයිස්ලා
අපි නම් වැඩ කරන ගමන් ,ශේපේ එකේ ක්රීක්ඉන්ෆෝ ටැබ් එක දගෙන ඉන්නේ
අපි නම් වැඩ කරන ගමන් ,ශේපේ එකේ ක්රීක්ඉන්ෆෝ ටැබ් එක දගෙන ඉන්නේ
Apo ewanam hoda nathi wadaකෝ මේ ක්රිකට් බෝයිස්ලා
අපි නම් වැඩ කරන ගමන් ,ශේපේ එකේ ක්රීක්ඉන්ෆෝ ටැබ් එක දගෙන ඉන්නේ
Pitch එක hodai. Australia 360k ගහපු එක නේ. මදි වෙයි ද මන්දා.මිට්ටෝ ටික ඔන්න 350 ගහගෙන ශේප් එකේ
first inning eke lead ekak ganna ona,nathnam vadak ne,eda match eketh aparade 50-60 lead ekak ganna thibba hodata ball karanam,Pitch එක hodai. Australia 360k ගහපු එක නේ. මදි වෙයි ද මන්දා.
open eka hodaifirst inning eke lead ekak ganna ona,nathnam vadak ne,eda match eketh aparade 50-60 lead ekak ganna thibba hodata ball karanam,
Vishwa Fernando is a decent left arm pacerලේෆ්ට් ආර්ම් ෆාස්ට් බෝලර් කෙනෙක් නැද්ද බන් ලංකාවේ
දෙපැත්තෙන් දානකොට පට්ට,
Dilshan Madushanka is way better than Vishwa with a good in swingerVishwa Fernando is a decent left arm pacer
ලේෆ්ට් ආර්ම් ෆාස්ට් බෝලර් කෙනෙක් නැද්ද බන් ලංකාවේ
දෙපැත්තෙන් දානකොට පට්ට,
Dilshan Madushanka is way better than Vishwa with a good in swinger
He is in the squad too
Meke Asitha and Dilshan depaththen daanne.
------ Post added on Jul 25, 2022 at 12:35 PM
Binurala Vishwala okkotama wadaa mu hodai. Squad eke innawane. Lagadi labeisiravata munta chance denna ona,hoda left armer kenek innava kiyanne patta pressure ekak denna puluwan
binurath hodayi neda,u 6'7 koheda bn,height eken prayojanayak ganna test match denna ona,
Waathayak neda uubaber![]()
![]()
Out outbaber![]()
![]()
e unt u gahanwa balnna asai...Waathayak neda uu
Kholi wagee unt u gahanwa balnna asai...
Mokakda ban eka e gahapu shot ekaනිකන් බොලේකට shot එකක් දාන්න ගියේ. හොඳ වැඩේ.
![]()
ehenam parana match balapan machan,math asai apita nathuwa vena unta gahanavata,kholiyath ehemanee unt u gahanwa balnna asai...
Dimuth Hitiyanam Dhananjaya tawama slip ekeWicket 3ම පොලු නේ
kawda bn cap dan ground eke innaDimuth Hitiyanam Dhananjaya tawama slip eke![]()