Pakistan tour of Sri Lanka 2022 - 🇵🇰 🇱🇰 🏏🏏

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,186
    14,334
    113
    රමේෂ්ගේ කන්ට්‍රෝල් එක මදි නේද ?ලාස්ට් මැච් එක ලොස්ට් වෙන්න ලොකුම හේතුව අර පැත්තෙන් සපෝර්ට් එකට ස්පිනර් කෙනෙක් ඉදියේ නැ,වෙල්ලා මොනවා කරයිද දන්නේ නැ.
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,523
    15,913
    113
    111
    Gotham
    batman.com
    රමේෂ්ගේ කන්ට්‍රෝල් එක මදි නේද ?ලාස්ට් මැච් එක ලොස්ට් වෙන්න ලොකුම හේතුව අර පැත්තෙන් සපෝර්ට් එකට ස්පිනර් කෙනෙක් ඉදියේ නැ,වෙල්ලා මොනවා කරයිද දන්නේ නැ.
    ada nan tikak hodai wage..

    Fawad balapnko, chandrapaul wage
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,874
    125,842
    113
    දෙහිවල
    145/6

    Dance Dancing GIF by The .GIFYS
     
    • Like
    Reactions: Quick_Silver

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,724
    1
    14,312
    113
    ow ithin 450 vath target eka denna ona
    මේ පාර නම් 450ක් වත් දැම්මොත් ගොඩ ගන්න පුළුවන් වෙයි. :baffled:
    3rd day වෙනකන් බැටින්ග් friendly සීන් එකක් පිට්ච් report එකේ කියලා තිබ්බා.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,186
    14,334
    113
    මේ පාර නම් 450ක් වත් දැම්මොත් ගොඩ ගන්න පුළුවන් වෙයි. :baffled:
    3rd day වෙනකන් බැටින්ග් friendly සීන් එකක් පිට්ච් report එකේ කියලා තිබ්බා.
    ow bn,50 aduwen ithuru wicket tika gaththoth goda
     
    • Like
    Reactions: Walter White