මෙහේමයි කතන්දරේ අද මම ගියා දම්රො එකට AC එකක් බලන්න
ගියාම කිව්වා room එක චෙක් කරලා btu ගාන කියන්න වෙන්නේ එකට එයාලාගේ එක්කෙනෙක් එවනවා රැ750යි කියලා එක ගෙව්වා
Inverter AC වර්ග කිපයක්ම තිබුනා samsung - india, innovex - china, panasonic - india
දැන් panasoic malasian models discontinued කියලාත් කිව්වා
එහේම බැලුවාම ගන්න තියෙන්නේ panasonic CS/CU-EU12AKY-8 කියන මොඩල් එක මේකේ wifi එහේමත් තියෙනවා කිව්වා 209 යි වෙන්නේ
මේ එසී එකම singer, sinhagiri, softlogic ලාගාවත් තියෙනවා නමුත් දම්රො වොරන්ට් හොදයි කියලා ගොඩාක් අය කියන නිසා දම්රො එකෙන් ගන්න හිතුවේ
මේ මෙඩල් එකේ AC පාවිච්චි කරන අය ඉන්නවාද ? කොහොමද හොද නරක කියලා දැනගන්නයි අවශයය ගන්න කලින්
LG Dual inverter එකත් ඔලුවේ තිබුනාට abans ගැන negative feedback තියෙන නිසා එක බැලුවේ නැ