Panasonic AC (Damro) CS/CU-EU12AKY-8 පාවිච්චි කරන්නේ කව්ද ?

xcalifer

Active member
  • Sep 3, 2011
    258
    108
    43
    dan owa beach side ekata wage ok da
    corrosion free kiyanne
    Panasonic indian eka nm hari yanne naa ape office eke hai karala after 1 year wage outdoor eke condenser eka damma.

    AC model ගැන idea එකක් තියෙනවාද ?


    Service kachal kiyanawane ahana ahana hama ekama
    ------ Post added on Oct 29, 2025 at 10:47 AM
    mama gaththe Softlogic lagen corona walata kalin gaththe. free service tikata nm enwa un agreement nm unge ganan wadii
    ------ Post added on Oct 29, 2025 at 8:23 PM
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,896
    21,138
    113
    Midea ගන්න.. AC ගැන හොඳටම දන්න කෙනෙකුත් recommend කරා. මම දම්රෝ ඵකෙන් Panasonic inverter (made in Malaysia) ඵකක් අරන් අවුරුදු 2ක්වත් පාවිච්චි කරේ නෑ..ලෙඩක් අාවා..උන් ඒක හැදුවෙත් නෑ..parts නෑ කියලා මඟ අැරියා..



    ඉතිං ඒකත් made in india නේ.😁
    Made in korea ban
     

    SamLeo

    Active member
  • Sep 25, 2024
    123
    113
    43
    1761851467761.png
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    මොකක්ද බං ගත්තෙ මාත් හොයනවා එකක්
     

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    LG la ehema tamai marketing karanneth. aththada dan na. mageth LG tiyenne okkoma. taama nan ledak awilla na. abans nan chora. service ekata wath awe na. yalwuekta kiyala service kara gannwa
    මගෙත් LG dual inverter එකක් තියෙන්නේ. පරණ එකට වඩා මේක හොදයි