Paper creating help

Oct 28, 2017
23
10
3
මචන්ලා මට යාලුවෙක් කිවා උගේ ක්ලාස් එකට ටියුට් එකක් හදන්න (ගානක් දිලා ) මට ටයිපින් පුළුවන් නිසා වැඩේ ගත්තා. Microsoft word වලින් වැඩෙ කරා ටිකක්.එකේ මන් ඩිසයින් දැම්මට මටම සැටිස් නැ. ඔය එක්සැම් පෙපර්ස්, ක්ලාස් ටියුට් එහෙම quality එකට හදා ගන්න ක්‍රම ටිකක් ඉක්මනට කියලා දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා