Parking Space For Bike Around Kollupitiya

MARVELS_SL

Well-known member
  • Nov 9, 2016
    1,497
    667
    113
    India
    මචං
    කොල්ලුපිටිය , BOC Towers පැත්තේ උදේ ඉදන් හවස් වෙනකන් බයික් එකක් පරිස්සමට දාන්න පුළුවන් තැනක් දන්නවද ?

    සතියට දවස් 3යි .

    ගෙවලා උනත් අවුලක් නෑ . පරිස්සමට දාන්නයි ඕන.
     

    Pallu

    Member
    Dec 12, 2017
    119
    14
    0
    Methodist චර්ච් එකේ දාපං මචෝ සුපර්මාකට් එක ඉස්සරහා.
     
    Last edited:

    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,497
    667
    113
    India
    Methodist චර්ච් එකේ දාපං මචෝ සුපර්මාකට් එක ඉස්සරහා.

    තැන ෂුවර් ද මචං ?? බයික් උස්සන්නේ කෑලි ගලවන්නේ නෑ නෙහ් ?
     

    Pallu

    Member
    Dec 12, 2017
    119
    14
    0
    තැන ෂුවර් ද මචං ?? බයික් උස්සන්නේ කෑලි ගලවන්නේ නෑ නෙහ් ?

    නෑ මචං. අවුලක් නෑ. එතන කිරිස්තියන් සෙට් කර ගනින් කියක් හරි දීලා.