Part Time Job එකක් නැද්ද හොයාගන්න

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    Part Time Job එකක් නැද්ද හොයාගන්න

    මචන්ලා මට පාර්ට් time ජොබ් එකක් නැද්ද හොයාගන්න :yes: :yes:

    සතියේ දවස් වල හවස 5න් පස්සේ .සෙනසුරාදයි ඉරිදයි පුළුවන් ෆුල් ටයිම් ;) ;)

    කඩවත / ගම්පහ / කිරිබත්ගොඩ අවටින් නම් හොදයි :eek: :eek:

    ෂොප් එකක හරි කොහෙහරි :) :)

    මට නෙට් නම් තියෙනවා පැය 24 ම ..එත් online වලින් ඔය කියන තරම් හොයන්න පුලුවන්ද :( :(

    මට පොඩ්ඩක් design පැත්තත් පුළුවන් :yes: :yes:
     
    • Like
    Reactions: toiya

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,538
    16,372
    113
    machan ikman eke poddak balapan graphic sambandawa. mata mathaka widihata gedara idanma karanna puluwan ewa thibbada koheda.