Part Time Job එකක් නැද්ද හොයාගන්න
මචන්ලා මට පාර්ට් time ජොබ් එකක් නැද්ද හොයාගන්න

සතියේ දවස් වල හවස 5න් පස්සේ .සෙනසුරාදයි ඉරිදයි පුළුවන් ෆුල් ටයිම්

කඩවත / ගම්පහ / කිරිබත්ගොඩ අවටින් නම් හොදයි
ෂොප් එකක හරි කොහෙහරි
මට නෙට් නම් තියෙනවා පැය 24 ම ..එත් online වලින් ඔය කියන තරම් හොයන්න පුලුවන්ද
මට පොඩ්ඩක් design පැත්තත් පුළුවන්