Part time jobs තියෙනවද ??

ChickMagnet

Active member
  • May 24, 2014
    255
    137
    43
    උඩරට රාජධානිය
    මචන් උදව්වක් ඕනේ.. ලංකාවේ පාර්ට් ටයිම් ජොබ්ස් තියෙනවද ? ඉගෙනගන්න ගමන් කරන්න ? තියෙනවනම් ඒ මොනවද අරකයි මේකයි ටිකක් කියනවද.. තියෙන තැනත් කියපල්ලා ඈ.. මහනුවර , කොළඹ අවටනම් ගොඩක් හොදයි .. ලොකු උදව්වක් මචන් :)
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    kohe hari manufacturing company ekaka supervisor set karaganin, night shift,
    habai itin etakota iganagena ewarai, health ekatat kela wenawa.