Passport එකේ පිටකවරය

play_boy

Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    මචංලා, මගෙ Passport එකේ පිටකවරේ තියෙන Sri Lankan Government Symbol එක මැකිලා, Sri Lanka කියලා ගහලා තියෙන එකත් මැකිලා. නිකම්ම නිකන් මෙරුන් color කවරයක් විතරයි තියෙන්නෙ. Travel කරද්දි මන් සාක්කුවෙ දාන් යන නිසා කියලා මට හිතුනේ. නිකන් පිටකවරයක් විතරක් නිසා ගොඩක් Immigration unit වලන් සැහෙන්න Check කරනවා ඉතින්. උබලගේ එවත් එහෙමද :confused:?

    Passport එක 2015වේ ගත්ත එකක්. Expire වෙන්නත් තව අවුරුදු 2ක් වගේ තියෙනවා. මේක නිසා ඊට කලින් ගන්න විදියක් නැද්ද බන් ? මන් දැනට රට ඉන්නෙ, රට ඉද්දි ගන්න කල් යනවද ?
     
    • Like
    Reactions: NRTG

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,775
    113
    පෘථිවිය
    එම්බසි එකට ගිහින් හදාගන්න පුළුවන්, මාස 3ක් යනවා
    ඊට පස්සේ විසා එක ට්‍රාන්ස්ෆෙර් කරගන්න ඕන වැඩ ගොඩයි
    එම්බසි එකේ කෙනෙක් අන්දුනනවානම් පිට කවරේ මාරුකරගන්න පුළුවන් වෙයි
    මොකද එම්බසි එකේ හදනවා ඉමජන්සි පාස්පෝර්ට්
     
    • Like
    Reactions: RottenCOLT and NRTG

    Cover එක විතරක් මාරු කරන්න පුලුවන් ද ?

    Embassy eken ahapan
    oke nitharama dadiya gawunama, sakkuwe athillunama ehema oka yanawa
    oke inna pinbath gilina unta owa gana therumak thiyenawada danne na habai
    ලංකාවේ දැන් oneday එක වැඩද ?
    ------ Post added on Sep 20, 2022 at 1:23 PM
     
    • Like
    Reactions: NRTG

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,775
    113
    පෘථිවිය
    Cover එක විතරක් මාරු කරන්න පුලුවන් ද ?
    Embassy එකේ Emergency Passport හදනවා
    පිටකවරේ විතරක් ගන්න බැරි වෙන එකක් නැහැ ඇතුලේ එකෙක් අල්ලගෙන
    අහල බලන්න
    කොහෙද රට?
     
    • Like
    Reactions: RottenCOLT and NRTG

    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    Embassy eken ahapan
    oke nitharama dadiya gawunama, sakkuwe athillunama ehema oka yanawa
    oke inna pinbath gilina unta owa gana therumak thiyenawada danne na habai
    ඔව් බන් ගන්න දෙයක් නැ quality එක නම්.

    Embassy එකේ Emergency Passport හදනවා
    පිටකවරේ විතරක් ගන්න බැරි වෙන එකක් නැහැ ඇතුලේ එකෙක් අල්ලගෙන
    අහල බලන්න
    කොහෙද රට?
    AUS බන්
    ------ Post added on Sep 20, 2022 at 1:26 PM
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    එම්බසි එකට ගිහින් හදාගන්න පුළුවන්, මාස 3ක් යනවා
    ඊට පස්සේ විසා එක ට්‍රාන්ස්ෆෙර් කරගන්න ඕන වැඩ ගොඩයි
    එම්බසි එකේ කෙනෙක් අන්දුනනවානම් පිට කවරේ මාරුකරගන්න පුළුවන් වෙයි
    මොකද එම්බසි එකේ හදනවා ඉමජන්සි පාස්පෝර්ට්
    passport eka renew karata visa transfer karanda oneda. old+new eka ekka travel karakine
     
    • Like
    Reactions: RottenCOLT

    udithshan

    Active member
  • Jul 1, 2011
    427
    209
    43
    අපි මාතර..!
    පාස්ප‌ොට් ‌ඒකට කවරයක් දාගනින් ම‌ෙ වග‌ේ
    1663665590888.png
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    එම්බසි එකට ගිහින් හදාගන්න පුළුවන්, මාස 3ක් යනවා
    ඊට පස්සේ විසා එක ට්‍රාන්ස්ෆෙර් කරගන්න ඕන වැඩ ගොඩයි
    එම්බසි එකේ කෙනෙක් අන්දුනනවානම් පිට කවරේ මාරුකරගන්න පුළුවන් වෙයි
    මොකද එම්බසි එකේ හදනවා ඉමජන්සි පාස්පෝර්ට්
    ඒ පාස්පෝට් එක biometric data තියෙන එක නෙමෙයි බං කලින් තිබ්බ පරණ එක
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    මචංලා, මගෙ Passport එකේ පිටකවරේ තියෙන Sri Lankan Government Symbol එක මැකිලා, Sri Lanka කියලා ගහලා තියෙන එකත් මැකිලා. නිකම්ම නිකන් මෙරුන් color කවරයක් විතරයි තියෙන්නෙ. Travel කරද්දි මන් සාක්කුවෙ දාන් යන නිසා කියලා මට හිතුනේ. නිකන් පිටකවරයක් විතරක් නිසා ගොඩක් Immigration unit වලන් සැහෙන්න Check කරනවා ඉතින්. උබලගේ එවත් එහෙමද :confused:?

    Passport එක 2015වේ ගත්ත එකක්. Expire වෙන්නත් තව අවුරුදු 2ක් වගේ තියෙනවා. මේක නිසා ඊට කලින් ගන්න විදියක් නැද්ද බන් ? මන් දැනට රට ඉන්නෙ, රට ඉද්දි ගන්න කල් යනවද ?
    යකෝ පාස්පෝට් එක සාක්කුවේ දාගෙන යන්න බය නැද්ද බං. මම නම් කැරි බයයි hotel එකේ safe එකට දානවා මං නම් ගියපු ගමන් සාමාන්‍යන්. නැත්තන් saddle pouch එකේ තියන් ඉන්නේ
     
    • Like
    Reactions: RottenCOLT

    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    එම්බසි එකට ගිහින් හදාගන්න පුළුවන්, මාස 3ක් යනවා
    ඊට පස්සේ විසා එක ට්‍රාන්ස්ෆෙර් කරගන්න ඕන වැඩ ගොඩයි
    එම්බසි එකේ කෙනෙක් අන්දුනනවානම් පිට කවරේ මාරුකරගන්න පුළුවන් වෙයි
    මොකද එම්බසි එකේ හදනවා ඉමජන්සි පාස්පෝර්ට්
    Emergency passport එක හදන්නේ ලංකාවට එන්න විතරයි. Spare parts දානවා වගේ පාස්පෝට් වල කවර මාරු කරන්න බෑ. ලංකාවේ පාස්පෝට් එකේ කවරේ ගැන නම් කතා කරලා වැඩක් නෑ.
     
    hiKz123

    Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    මගෙ කලින් තිබ්බ එකේ කවර් එක අවුරුද්දක් වත් තිබ්බෙ නෑ. හැබැයි මම රටවල් කීපෙකට ගියා UK ඇතුලුව. හැබැයි මට නම් කොහෙදිවත් ප්‍රශ්ණයක් උනෙ නෑ. මේක ඇත්තටම ප්‍රශ්ණයක්ද ?
     
    sabhada_api

    Active member
  • Sep 19, 2022
    92
    119
    43
    මචංලා, මගෙ Passport එකේ පිටකවරේ තියෙන Sri Lankan Government Symbol එක මැකිලා, Sri Lanka කියලා ගහලා තියෙන එකත් මැකිලා. නිකම්ම නිකන් මෙරුන් color කවරයක් විතරයි තියෙන්නෙ. Travel කරද්දි මන් සාක්කුවෙ දාන් යන නිසා කියලා මට හිතුනේ. නිකන් පිටකවරයක් විතරක් නිසා ගොඩක් Immigration unit වලන් සැහෙන්න Check කරනවා ඉතින්. උබලගේ එවත් එහෙමද :confused:?

    Passport එක 2015වේ ගත්ත එකක්. Expire වෙන්නත් තව අවුරුදු 2ක් වගේ තියෙනවා. මේක නිසා ඊට කලින් ගන්න විදියක් නැද්ද බන් ? මන් දැනට රට ඉන්නෙ, රට ඉද්දි ගන්න කල් යනවද ?
    මාස 6ක් විතර යනවා. ඇම්බසියෙන් ගන්න පුලුවන්
     
    • Like
    Reactions: RottenCOLT and NRTG

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,053
    4,833
    113
    ඕක පේන්නෙ නැති එකම හොදයි බන්. හිගාකන රටක් විදියට අපි ජාත්‍යන්තරේට මූන දෙන්නත් එපැයි
     
    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    මචංලා, මගෙ Passport එකේ පිටකවරේ තියෙන Sri Lankan Government Symbol එක මැකිලා, Sri Lanka කියලා ගහලා තියෙන එකත් මැකිලා. නිකම්ම නිකන් මෙරුන් color කවරයක් විතරයි තියෙන්නෙ. Travel කරද්දි මන් සාක්කුවෙ දාන් යන නිසා කියලා මට හිතුනේ. නිකන් පිටකවරයක් විතරක් නිසා ගොඩක් Immigration unit වලන් සැහෙන්න Check කරනවා ඉතින්. උබලගේ එවත් එහෙමද :confused:?

    Passport එක 2015වේ ගත්ත එකක්. Expire වෙන්නත් තව අවුරුදු 2ක් වගේ තියෙනවා. මේක නිසා ඊට කලින් ගන්න විදියක් නැද්ද බන් ? මන් දැනට රට ඉන්නෙ, රට ඉද්දි ගන්න කල් යනවද ?
    මගෙත් එහෙමයි. එක අකුරක්වත් පේන්නේ නෑ. Quality එකේ අවුලක්. කලින් පාස්පෝට් එකේ රාජ්‍ය ලාංජනය deboss කරලා වගේ තිබුණේ. බැලූ බැල්මට පේනවා ඒක මැකෙන්නේ නෑ කියලා. දැන් තියෙන එකත් ඉවරයි, අලුත් එකකට apply කලා බලමු කොහොමද කියලා.
     
    • Like
    Reactions: NRTG and RottenCOLT