Passport Problem

hide_spider

Well-known member
  • Feb 10, 2014
    1,300
    726
    113
    බ්‍රොස්,

    Full Name එක: Rajapaksa Mudiyanselage Parsy Mahinda Rajapaksa.

    Passport එකේ තියෙන්නෙ මෙහෙම නම Rajapaksha Parsy Mahinda.

    IELTS එකේ නම, Rajapaksa Parsy.
    Family name: Rajapaksa
    First Name: Parsy.

    Degree certificate එකේ: Rajapaksa Mudiyanselage Parsy Mahinda Rajapaksa.

    මෙකයි ප්‍රශ්නේ මේ නමේ අව්ල Visa apply කරද්දි case වෙයිද. නැත්තන් මේ වගේ නම චා විදිහට දැම්මාම කරන්න වෙන්නේ මොක්ද්ද. Passport name එක alter කරන්න බෑ. එහෙම කරොත් IELTS name change ක්කර්රන්න්නන වෙනවා. Ielts Result sheet එකේ name alter කරන්න බෑ කියල IDP එකෙන් කිව්වා. Sweden apply karanna හිතාගෙන ඉන්නේ. උන් affidavit ගන්නේ නැති seen එකක් තියෙනවා.
     
    • Like
    Reactions: Rumeshzoysa

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,890
    3,402
    113
    නම කියෙව්වාම ඇතුලට වත් ගන්නේ නැති සීන් එකක් වෙයිද දල්ලෑ...😁
    එහෙම වෙන්නෑ. ස්වීඩන් හරි ආසයි කම්බ හොරුන්ට පී ආර් දෙන්න. මොකද හරි ක්‍රමේට එන එකෙක් වගේ නෙවෙයි. ඔහොම එකෙක් එනවා කියන්නේ ඩොලර් මිලියන ගානක් ඒ රටේ ආර්ථිකේට අරන් එන්නෙ.