මචන්ලා මගේ Passport එක expire වෙනවා 2022/10 මාසේ, ලබන අවුරුද්දේ මුල වගේ රට යන්න ඉන්නේ මට මේ මාසේ මට Passport office එකට ගිහින් ඒක renew කරගන්න පුලුවන්ද? දැන්ම කල් වැඩි කියල හරවල එවයිද?
bump
------ Post added on Aug 12, 2021 at 11:12 AM
bump
------ Post added on Aug 12, 2021 at 11:12 AM