ඉක්මන් එකට හොද තරගයක් දෙයි වගේ. කම්පනි එකකින් වගේ කරන්නේ හොදට වියදම් කරල ඇඩ් හදල ටීවී එකෙත් යන්නේ දැන් නිතරම 
දවසට ඇඩ් 100ක් විතර වැටෙනවා. බලපන් ඉතින් මාකටින් තමයි බන් ඕන දේකට. දැනට ලංකාවේ 200 ගනන්. තව මාසයක් යනකොට 20ට විතර එයි.
සයිට් එකත් හොයදි ෆාස්ට්.

දවසට ඇඩ් 100ක් විතර වැටෙනවා. බලපන් ඉතින් මාකටින් තමයි බන් ඕන දේකට. දැනට ලංකාවේ 200 ගනන්. තව මාසයක් යනකොට 20ට විතර එයි.
සයිට් එකත් හොයදි ෆාස්ට්.

අද දවස ඇතුලද ඇඩ් 100කට ආසන්නව වැටිල. 