කඩ්ඩ බැරි එකා;21846269 said:මචාල උබල බලල තියෙන හොද ටීවී සීරීස් එකක් කියපන්කෝ බන් බලන්න. ඔය ෆ්ලෑෂ්වගේ නැතුව රියල්වර්ල්ඩ් ගේම් දෙන එකක්.
මොලෙන් ගේම ගහන හැටි, පළිගන්න හැටි, අපරාද කරන හැටි වගේ ඒව. හැබැයි ඔය වැම්පයර්, පිටසක්වලොයො ඉන්න රියලිස්ටික් නැති ඒව නම් එපා.
මරා ගන්න ඒවම ඕන නෑ ඉන්පයරින් කතා වගේ උනත් අවුලක් නෑ ඔය වැටිල ඉන්න උන් නැගිටින්න ගහන ගේම් වගේ.
ඉතිරි වෙන ඩේට වලට යන කලදසාවකුත් තියෙන්න එපැයි.![]()

කඩ්ඩ බැරි එකා;21846269 said:
1. රියල්වර්ල්ඩ් ගේම් දෙන එකක්. මොලෙන් ගේම ගහන හැටි, පළිගන්න හැටි, අපරාද කරන හැටි
2. වැටිල ඉන්න උන් නැගිටින්න ගහන ගේම් වගේ.
