එළවලු ටික බිම දාන්න ඕනේ නෑ නෙ වෙන තැනකට යන්න කිවා නං මොකෝ වෙන්නේ.![]()
මුන් ගැන කතා කරන්න එපා බන් මුන් හෙන මැර පාර්ට් දාන් ඉන්න සෙට් එකක් මේ වගේ එළවලු කරත්ත දෙක තුනක් තියෙනවා මිනිස්සුන්ට කතා කරන්න දන්නේ නැ, වයසක ගැනු කෙනෙක්ටත් කුණුහරුපෙන් බැන්න රු 5ක් මදි වෙලා එකට කතා කරපු මිනිස්සුන්ටත් බැන්න උන්. අනික උන්ගේ තරාදි හොරට තියන්නේ මන් එක පාරක් අල කිලෝ එකක් අරන් ගෙදර අරන් කිරල බැලුවම 250g ක් අඩුවෙන් කිරන්නේ උන්ගේ තරාදි ඔක්කොම නිල් පාට මෙකනිකල් තරාදි කට්ට අතින් එහාට කරලා තියන්නේ. ඔය වගේ කරත්ත තියන් ඉන්න සෙට් එකක් ඉන්නවා උන් තග දාන් හොර වැඩ කරන උන් ටිකක්. මුන් පවු කියන එකෙක් ගිහින් උන්ගෙන් එළවලු අරන් ගිහින් කිරල බලපන් පට්ට හොරු. උබලත් උන් හොදයි කියනවනේ

US wala ehema use karanwa, okata wenama camera ekakuth thiyenawa




