Paw wada machan , kiyanna tibba

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,284
    7,568
    113
    Kotahena
    උබ මේ මගුලක් කතා කරනවා අන්න බැංකු හොරාගේ සගය රවී කරුපයියට ඇමති කමක් දෙන්න හදනවා ආයිත්. මිනිස්සුන්ට හරියට වෙලදාම් කරන්න තැනක් නැති උනාම මේ වගේ අනවසර තැන් වල වෙලදාම් කරනවා. වික්කාමසිංහ නම් හදයි අලයක් :lol:
    අය්යෝ එහෙමද මන් හිතුවේ අගමැතිගේ දක්ෂකම් නිසා මෙලහකට රට ගොඩ ගිහින් ඇති කියල :sorry: මම දැක්කේ හීනයක් ද ?
     

    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    බිමට පෙරලලා දාන්නැතුව එක්කහු කරලා ගෝනි වලට දාලා දුන්නම මක් වෙනවද ? කැරි වේසිගෙ පුතාලා. හොඳක් වෙන්නෙ නෑ සක්කිලි පහර බල්ලොන්ට. :growl:
     

    surang123

    Member
    Apr 30, 2018
    778
    61
    0
    31
    apaye dora kada
    එතකොට බැංකු හොරාට එපා කිව්වම අහයි ද ආයේ කරන්න එපා කියලා?
    Ahhh ඌ ට ආයේ කරන්න දෙයක් නෑ පරපුරකට ඇති වෙන්න හොරා කෑවනෙ
    අා ඌ ට පරපුරක් හදන්නත් බැ නෙ :sorry: ඒ ගැන දුකයි මචං. අපිට මෙච්චර කරන අගමැතිට උදවු කරන්න කවුරුත් නෑ නේ. ඔක්කොම උගේ ලොවනව විතරයි :dull:

    Gama kanawa... :shocked::shocked::shocked::shocked:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අය්යෝ එහෙමද මන් හිතුවේ අගමැතිගේ දක්ෂකම් නිසා මෙලහකට රට ගොඩ ගිහින් ඇති කියල :sorry: මම දැක්කේ හීනයක් ද ?


    hqdefault.jpg
     

    AAryaan

    Junior member
  • Jun 30, 2018
    87
    59
    18
    මේ පානදුර බස් නැවතුමේ ඉදිරි ඇතුල්වීම අහුරමින් තක්කාලි කරත්තයක් තබාගෙන අලෙවිකරමින් සිටි තරුණයාට එතැණින් ඉවත්වී මගීනට බස් නැවතුම තුලටඇතුලුවීමට ඉඩ සලසන ලෙස පොලිස් නිලධාරී මහතා ඉල්ලා සිටි විට තරුණයා දැක්වූ ප්‍රතිචාරය සහිත වීඩියෝවයි

    https://www.facebook.com/nandana.gunathilaka123/videos/10214870893359814/
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,764
    28,692
    113
    Facebook comment:

    Oops man ara bage video aka balala duk una paw me welenda kiyala dan thama therenne athha mokakda kiyala. Balan yaddi me welandane pissek. Ara police mahathaya lassanata therum karala denawa muu modayek wage hasirila thiyenne


    Me thread eke comment kerapu kattiyetath adalai :)
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,764
    28,692
    113
    comment

    මේ සිද්ධිය ගැන හැමෝම පොලීසියට බැන්නා.. බලන්න මේ පොලිස් නිලධාරී මහත්මයා මොන තරම් ඉවසීමෙන් හැසිරෙනවද කියලා.. ඉතාම ඉවසීමෙන් කරුණු පැහැදිලි කරනවා. පොලිසියෙන් කිසිම හිරිහැරයක් කරන්නෙ නැහැ.. නමුත් මේ සිද්ධිය මාධ්‍යවල වාර්තා කලේ මේක පොලීසියෙන් කලා කියලා.. හැමෝම පොලීසියට බැන්නා. නමුත් ⁣බලන්න ඇත්තටම මොකද වෙලා තියෙන්නෙ කියලා.. අපේ රටේ මාධ්‍ය වගකීමෙන් ⁣ප්‍රවෘත්ති වාර්තා නොකිරීම හා සමාජ මාධ්‍ය භාවිත කරන සමහර අයගේ අසත්‍ය ප්‍රචාර තමයි මේවට හේතුව... හොයන්නෙ බලන්නෙ නැතුව එක පැත්තකට බනින හැමෝටම මේක හොද පාඩමක්.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පොලිසියේ අයට දෙන්න ඕනේ කැමරාවක් ඩියුටි වෙලාවට ඇඳුමේ ගහගන්න. ට්‍රැෆික් පොලිසියට, පාරේ රාජකාරි කරන අයට, හොරු අල්ලන්න යන අයට එහෙම.
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,048
    1
    11,083
    113
    Policiye Aluth Tharuna Kollo Hodai ban, Igena Gatta Hoda Mentality ekak tiyena un Godak inne.. Issara wage Thaga danne na.. One ekekta respect eke katha karanawa.
     

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    uuta e police kola keewe eka ain kara ganna ewagema keewe hari widihata benala keewe nehe uu eka uge thiyana moda kamatai loku kamatai peralagena degaluwata. gon athal ganna epa yako weradi video pennal
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,230
    24,614
    113
    පොලිසියේ අයට දෙන්න ඕනේ කැමරාවක් ඩියුටි වෙලාවට ඇඳුමේ ගහගන්න. ට්‍රැෆික් පොලිසියට, පාරේ රාජකාරි කරන අයට, හොරු අල්ලන්න යන අයට එහෙම.

    :yes: US wala ehema use karanwa, okata wenama camera ekakuth thiyenawa

    https://www.youtube.com/channel/UCXMYxKMh3prxnM_4kYZuB3g

    https://global.axon.com/products/body-2
     

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,140
    1,688
    113
    ඩොටේ ¯\(°_o)/¯
    social media these days :lol:
    අපේ උන් පලු යන්න බැන්නා පොලිසියේ උන්ට, මොනා නැතත් කැත සීන් එක :baffled:
     
    Last edited:

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    පොලිසියේ අයට දෙන්න ඕනේ කැමරාවක් ඩියුටි වෙලාවට ඇඳුමේ ගහගන්න. ට්‍රැෆික් පොලිසියට, පාරේ රාජකාරි කරන අයට, හොරු අල්ලන්න යන අයට එහෙම.
    US Already Implemented this