අය්යෝ එහෙමද මන් හිතුවේ අගමැතිගේ දක්ෂකම් නිසා මෙලහකට රට ගොඩ ගිහින් ඇති කියලඋබ මේ මගුලක් කතා කරනවා අන්න බැංකු හොරාගේ සගය රවී කරුපයියට ඇමති කමක් දෙන්න හදනවා ආයිත්. මිනිස්සුන්ට හරියට වෙලදාම් කරන්න තැනක් නැති උනාම මේ වගේ අනවසර තැන් වල වෙලදාම් කරනවා. වික්කාමසිංහ නම් හදයි අලයක්![]()
මම දැක්කේ හීනයක් ද ?







US wala ehema use karanwa, okata wenama camera ekakuth thiyenawa