Payhere එකට තව අමතර 1% ගෙවන්න ඕනේ කොම්පැනි එක රෙජිස්ටර් කරලා නැත්නම්. කෙලින්ම හැබැයි බැංකුවට දාගන්න පුලුවන්, පේපැල් වගේ කේස් නෑ.
මචන් per transaction fee එක 3.3% + Rs.30 මොනවද මචන් sell කරන්නේ. පොඩි item වලට මේක හොදයිද?

yako wedi nedda fee eka![]()
yako wedi nedda fee eka![]()
Payhere එකට තව අමතර 1% ගෙවන්න ඕනේ කොම්පැනි එක රෙජිස්ටර් කරලා නැත්නම්. කෙලින්ම හැබැයි බැංකුවට දාගන්න පුලුවන්, පේපැල් වගේ කේස් නෑ.



web ekak onema ne machanapprove eka ganna puluwannam.
item eke price eka dala direct payment link eka hadaganna puluwan![]()



e hinda mama 50,000 k withara ekathu wenakan indala withdraw karanna hithagena inne4.4% + 30 RS for non-registered companies.

මෙහෙම කරලා රුපියල් 200 අයිටම් එකක් විකුණලා අන්තිමට අපේ අතට එන්නේ කීයක්ද බං?![]()
withdrawal ekedith 200 k kapanawae hinda mama 50,000 k withara ekathu wenakan indala withdraw karanna hithagena inne
registered company එකක් නම්
200 - (6.6 + 30) = Rs. 163.4
පොඩි පොඩි item වලට නම් පාඩුයි වගේ මචන්.
එතකොට මිට වඩා තවත් වැඩි වෙයි අපි රෙසිස්ටර් කරලා නැනේ බං.එතකොට මිට වඩා තවත් වැඩි වෙයි
රේප් 11
withdraw fee eka fixed ekakda machan

BuyHere Nama suggest kale nikamata man

මගේ ශොප් එකටත් ඔන්ලයින් ගෙවන පහසුකම දාගත්තනම් හරි. .
ඒත් ලීබඩු එහෙම ගනීද කියන ප්‍රශ්නේ තියෙනවා. .![]()