PayHere Payments

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
Payhere එකට තව අමතර 1% ගෙවන්න ඕනේ කොම්පැනි එක රෙජිස්ටර් කරලා නැත්නම්. කෙලින්ම හැබැයි බැංකුවට දාගන්න පුලුවන්, පේපැල් වගේ කේස් නෑ.
 

Elaaz

Member
Apr 23, 2012
821
37
0
Payhere එකට තව අමතර 1% ගෙවන්න ඕනේ කොම්පැනි එක රෙජිස්ටර් කරලා නැත්නම්. කෙලින්ම හැබැයි බැංකුවට දාගන්න පුලුවන්, පේපැල් වගේ කේස් නෑ.

:shocked::shocked::shocked:
 

Elaaz

Member
Apr 23, 2012
821
37
0
මෙහෙම කරලා රුපියල් 200 අයිටම් එකක් විකුණලා අන්තිමට අපේ අතට එන්නේ කීයක්ද බං? :sorry:

registered company එකක් නම්

200 - (6.6 + 30) = Rs. 163.4


පොඩි පොඩි item වලට නම් පාඩුයි වගේ මචන්.
 
Last edited:
  • Like
Reactions: Mozilla

Elaaz

Member
Apr 23, 2012
821
37
0
අපි රෙසිස්ටර් කරලා නැනේ බං. :( එතකොට මිට වඩා තවත් වැඩි වෙයි
රේප් 11

එකනේ මචන්. unregistered ඒවාට තව 1% එකතු වෙනවලු.
 

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,084
    4,187
    113
    Sri Lanka
    withdraw fee eka fixed ekakda machan

    ඔව් ඔව්.. ඒක Fixed.. ඒ හින්ද මම 50,000 ක් විතර එකතු වෙනකන් ඉඳල Withdraw කරන්න ඉන්නෙ බන්... දැන් 12,000 ක් තියෙනව :D
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,409
    2,390
    113
    payHere wath BuyHere wath com domain nam ubata use karanda beri wei. lk thama
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,197
    18,806
    113
    අදාල නෑනේ
    මගේ ශොප් එකටත් ඔන්ලයින් ගෙවන පහසුකම දාගත්තනම් හරි. .
    ඒත් ලීබඩු එහෙම ගනීද කියන ප්‍රශ්නේ තියෙනවා. . :dull:

    lakshekata 3300 wage commission fee ekak gewana eka padu nedda? ita wada hondai lee badu ganna ayata free delivery dunnanam