මමත් ටෙස්ට් පාරක් දාන්න ඉන්නෙ මේ මාසෙ අන්තිමට
ඔව් මචන්
commission eka shape da ?
හොඳයිද කියලා නම් කියන්න වෙන්නෙ මාස කීපයක් ටෙස්ට් කරලා තමා මචන්මචන් per transaction fee එක 3.3% + Rs.30 මොනවද මචන් sell කරන්නේ. පොඩි item වලට මේක හොදයිද?
හොඳයිද කියලා නම් කියන්න වෙන්නෙ මාස කීපයක් ටෙස්ට් කරලා තමා මචන්
මම විකුණන අයිටම් එකේ profit margin එක තියෙනවා 20% වගේ
ඒක නිසා 5%ක් කැපුනත් පාඩුවක් නැහැ බන් මට නම්
සයිට් එක හදන්න දුන්න එකා තවම ඒක හදනවා බන්මචන් උඹට site එකක් තියෙනවද? නැත්නම් social network වල වගේද sell කරන්නේ?
සයිට් එක හදන්න දුන්න එකා තවම ඒක හදනවා බන්
තව සතියකින් විතර හොස්ට් කරලා ඔය PayHere කියන එක දාලා දෙන්නම් කිව්වා
මම මෙච්චර කල් කෝල් වලින් එකවුන්ට් එකට සල්ලි දාන්න කිව්වෙ
ගොඩක් උන් අහනවා කාඩ් එකෙන් ගෙවන්න බැරිද කියලා, ඒකයි මේක හිතුවෙ

මගේ ශොප් එකටත් ඔන්ලයින් ගෙවන පහසුකම දාගත්තනම් හරි. .
ඒත් ලීබඩු එහෙම ගනීද කියන ප්රශ්නේ තියෙනවා. .![]()
website එකක් තියෙනවා නම් දාපන් මචන්. transaction එකක් උනොත් විතරනේ fee එකක් ගන්නේ.

වෙබ් එකක් හදලා දාන්න ඕනා මචන්. .![]()
approve eka ganna puluwannam. 
පොඩි පොඩි item sell කරන (retail) online shopping sites වලට PayHere ගැලපෙනවද? දැනට PayHere පාවිච්චි කරන්නේ කවුද?