Direct Pay Payment Gateway එක දෙන්නම් කිව්වා මට BR නැතුව Individual විදියට. මේකට Billing proof එකක් ඉල්ලනවා Dialog Mobile Bill එකක් යැව්වා එක පිළිගන්න බෑ කියනවා utility bill එකක් දෙන්න කියනව මගේ නමට තියෙන්නේ ඔය බිල් එක විතරයි. ග්රාම සේවකගෙන් පදිංචි සහතිකයක් ගන්න බැලුවේ එත් Payment Gateway ගැන ග්රාම සේවකලා දන්නේ නෑනේ ඕක කිව්වා ම කොහොමත් දෙන එකක් නෑ මොකද කරන්නේ ?