Payment Gateway එකකට Billing proof එකක් දෙන්නේ කොහොමද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    Direct Pay Payment Gateway එක දෙන්නම් කිව්වා මට BR නැතුව Individual විදියට. මේකට Billing proof එකක් ඉල්ලනවා Dialog Mobile Bill එකක් යැව්වා එක පිළිගන්න බෑ කියනවා utility bill එකක් දෙන්න කියනව මගේ නමට තියෙන්නේ ඔය බිල් එක විතරයි. ග්‍රාම සේවකගෙන් පදිංචි සහතිකයක් ගන්න බැලුවේ එත් Payment Gateway ගැන ග්‍රාම සේවකලා දන්නේ නෑනේ ඕක කිව්වා ම කොහොමත් දෙන එකක් නෑ මොකද කරන්නේ ?
     
    • Like
    Reactions: kinkon

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    බෑන්ක් ස්ටේට්මන්ට් එකක් ඔයාගේ එඩ්රස් එක්ක දාලා ගත්තොත්?
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    බෑන්ක් ස්ටේට්මන්ට් එකක් ඔයාගේ එඩ්රස් එක්ක දාලා ගත්තොත්?
    Bank statement එකක් ඉල්ලලා තිබ්බා එයාලා අන්තිමේ එයාලා ම කිව්වා බැංකු පොතේ මගේ නම ලිපිනය තියෙන තැන Scan Copy එකක් එවන්න කියලා එක යැව්වා බන් Bank statement එකට උන්ට. Billing proof වෙනම ඉල්ලනවා එත්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    Dialog bill eka ba kiyanna baha
    ඔව් එයාලගේ Team එකේ කෙනක් කලින් පුළුවන් කිව්වා ඒ නිසා යැව්වා අද මට එවලා තිබුණා මෙහෙම Mobile bills are not acceptable could you please provide a utility bill කියලා.

    Gramsewakata kiyala balapnko dei u
    බලන්නම්
    ------ Post added on Aug 24, 2021 at 9:26 PM
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    unta pissu.
    dialog bill ekat utility bill ekak thamaine ban
    https://www.nsb.lk/our_services/utility-bill-payment/
    මම දැන් Direct Pay එකට කතා කලා එයාලා කියනවා ලගදි කියලා ඒ නිතිය ආවේ එයාලගේ Bank එකෙන්. මම කුලියට ඉන්නව කියලා කිව්වා නිසා ගෙවල් කුලී කාරයාගෙන් ලිපියක් ඕනේ කිව්වා. මම ග්‍රාම සේවකගෙන් ලිපියක් අරන් දෙන්නම් කිව්වා ම එහෙම බෑ කිව්වා. ගෙවල් කුලී කාරයා දෙන එකක් නෑ
     
    EVINDU

    Well-known member
  • Apr 14, 2021
    292
    344
    63
    21
    Galle
    Direct Pay Payment Gateway එක දෙන්නම් කිව්වා මට BR නැතුව Individual විදියට. මේකට Billing proof එකක් ඉල්ලනවා Dialog Mobile Bill එකක් යැව්වා එක පිළිගන්න බෑ කියනවා utility bill එකක් දෙන්න කියනව මගේ නමට තියෙන්නේ ඔය බිල් එක විතරයි. ග්‍රාම සේවකගෙන් පදිංචි සහතිකයක් ගන්න බැලුවේ එත් Payment Gateway ගැන ග්‍රාම සේවකලා දන්නේ නෑනේ ඕක කිව්වා ම කොහොමත් දෙන එකක් නෑ මොකද කරන්නේ ?
    Light Bill, Water Bill
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,393
    5,751
    113
    unta pissu.
    dialog bill ekat utility bill ekak thamaine ban
    https://www.nsb.lk/our_services/utility-bill-payment/
    physical address eka verify karanna tama utility bill illanne. hugak bill mobile facilities e nisa tama fixed facility ekaka bill ekak illanne.

    අපි කුලියට ඉන්න නිසා ඒවා මගේ නමට එන්නේ නෑ
    ithin ban rental agreement ekak ekka oya ona bill ekak denna. rental agreement ekama ati hugak welawata
    ------ Post added on Aug 25, 2021 at 10:16 AM
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    job ekata illawa kiyaan gramasewakata
    ubath babek ne bn. uta mokatada kiyanne payment gateway ekak ganna kiyala
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38

    thank you machan la

    job ekata illawa kiyaan gramasewakata
    ubath babek ne bn. uta mokatada kiyanne payment gateway ekak ganna kiyala

    ග්‍රාම සේවක සහතික හරි යන්නේ නෑලු මචන් කුලී කාරයාගෙන් අත්සනම ඕනේ කිව්වා. ඌ මට එක දෙන්නේ නෑ නය ගන්න ද ඇහුවා හදන්නේ බොරු දාලා BR ගන්න බැරි උනේ ඕක නිසා.

    PVT LTD ගන්න නම් කුලී කාරයාගෙන් ලිපි ඕනේ නෑලු PVT LTD ගන්න හිතාගෙන ඉන්නේ. එතකන් Use කරන්න payment gateway එකක් ගන්න තමා බැලුවේ තව payment gateway එකක් හම්බුණා උනුත් BR නැතුව දෙනවා උන්ට උන් අදායම් බලපතයක් ඉල්ලනවා සහතික කරපු , තව එක එක විදියේ සහතික ඉල්ලනවා payment gateway නැතුව කරගෙන යන එක සැපයි මුන්ගේ ලොකු කම් බලනවට වඩා

    Rent ekata innawanam badu oppuwak ganna ona. Eka lawyer kenek lagata gihin deparshawayama athsan karala ganna ona.
    ඒවා හැදුවේ නෑ මෙහෙ ඔහේ දෙනවා බන් ගෙවල් බලන්නම් ඒ ගැන මන්

    කොහොමද bro BR එකක් නැතුව Payment gateway එකක් ගන්නෙ ?
    මේකෙන් දෙනවා https://www.directpay.lk/
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    thank you machan la

    ග්‍රාම සේවක සහතික හරි යන්නේ නෑලු මචන් කුලී කාරයාගෙන් අත්සනම ඕනේ කිව්වා. ඌ මට එක දෙන්නේ නෑ නය ගන්න ද ඇහුවා හදන්නේ බොරු දාලා BR ගන්න බැරි උනේ ඕක නිසා.

    PVT LTD ගන්න නම් කුලී කාරයාගෙන් ලිපි ඕනේ නෑලු PVT LTD ගන්න හිතාගෙන ඉන්නේ. එතකන් Use කරන්න payment gateway එකක් ගන්න තමා බැලුවේ තව payment gateway එකක් හම්බුණා උනුත් BR නැතුව දෙනවා උන්ට උන් අදායම් බලපතයක් ඉල්ලනවා සහතික කරපු , තව එක එක විදියේ සහතික ඉල්ලනවා payment gateway නැතුව කරගෙන යන එක සැපයි මුන්ගේ ලොකු කම් බලනවට වඩා

    ඒවා හැදුවේ නෑ මෙහෙ ඔහේ දෙනවා බන් ගෙවල් බලන්නම් ඒ ගැන මන්

    මේකෙන් දෙනවා https://www.directpay.lk/
    අම්මාහ් මචං එහෙමත් සීන් එකක්ද
    මට ඒක මීටර් උනේ නෑ සහෝ
    සොරි මචං
     
    maxdeo

    Junior member
  • Apr 22, 2015
    62
    6
    18
    Kegalle
    thank you machan la

    ග්‍රාම සේවක සහතික හරි යන්නේ නෑලු මචන් කුලී කාරයාගෙන් අත්සනම ඕනේ කිව්වා. ඌ මට එක දෙන්නේ නෑ නය ගන්න ද ඇහුවා හදන්නේ බොරු දාලා BR ගන්න බැරි උනේ ඕක නිසා.

    PVT LTD ගන්න නම් කුලී කාරයාගෙන් ලිපි ඕනේ නෑලු PVT LTD ගන්න හිතාගෙන ඉන්නේ. එතකන් Use කරන්න payment gateway එකක් ගන්න තමා බැලුවේ තව payment gateway එකක් හම්බුණා උනුත් BR නැතුව දෙනවා උන්ට උන් අදායම් බලපතයක් ඉල්ලනවා සහතික කරපු , තව එක එක විදියේ සහතික ඉල්ලනවා payment gateway නැතුව කරගෙන යන එක සැපයි මුන්ගේ ලොකු කම් බලනවට වඩා

    ඒවා හැදුවේ නෑ මෙහෙ ඔහේ දෙනවා බන් ගෙවල් බලන්නම් ඒ ගැන මන්

    මේකෙන් දෙනවා https://www.directpay.lk/
    Thanks bro <3
     
    • Like
    Reactions: EVINDU