Payment Gateway එකකට module එකක් හදාගන්න කෙනක් ඉන්නවා ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    Payment Gateway එකක් ගත්තා මම LOLC එකෙන් Woocommerce Plugin එකනම් තියෙනවා.

    එත් WHMCS වලට Module එක එයාලා ලග නෑ අපිට හදා ගන්න කිව්වා.

    වැඩේ කරලා දෙන්න පුළුවන් කෙනක් ඉන්නවා ද ? කියක් වගේ යයිද ?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    onepay baluwada ekenam thiyenawa
    උන් cargills bank එකෙන් අරන් දෙන්නේ එක හරි යන්නේ නෑ බන් මේක මරු LOLC එකෙන් ම මම Seving Account එක Open කරේ Payment එකක් කරපු හැටියේ Account එකට සල්ලි එනවා.
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,384
    1,393
    113
    Sri Lanka
    Payment Gateway එකක් ගත්තා මම LOLC එකෙන් Woocommerce Plugin එකනම් තියෙනවා.

    එත් WHMCS වලට Module එක එයාලා ලග නෑ අපිට හදා ගන්න කිව්වා.

    වැඩේ කරලා දෙන්න පුළුවන් කෙනක් ඉන්නවා ද ? කියක් වගේ යයිද ?
    Tutorial thiyenawaa youtube ekea oya wage seen walata
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    aaye paarak uba endenna yanne oya :lol::lol::lol:
    මචං යාළු,ඔහොම කියල හිනාවෙන්නේ නැතුව හේතුව කියහන්.එතකොට අපිටත් යමක් ඉගෙන ගන්න පුළුවන්
     
    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,891
    8,254
    113
    Payment Gateway එකක් ගත්තා මම LOLC එකෙන් Woocommerce Plugin එකනම් තියෙනවා.

    එත් WHMCS වලට Module එක එයාලා ලග නෑ අපිට හදා ගන්න කිව්වා.

    වැඩේ කරලා දෙන්න පුළුවන් කෙනක් ඉන්නවා ද ? කියක් වගේ යයිද ?

    info : https://marketplace.whmcs.com/product/4994-whmcs-payment-gateway

    module attached

    ewallet payment gateway plugin for whmcs
    https://uplod.net/qxwz2bd63bruxbx76ptr
    ------ Post added on Dec 8, 2021 at 5:08 PM
     
    Attachments

    • WHMCS-master.zip
      182 KB · Views: 62
    • Like
    Reactions: nlasasatha