යාලෝස්... දන්න අය උදව්වක් දෙන්න. payhere ගන්න හදන්නෙ පහළ වැඩේට. මට කරගන්න ඕනි මේකයි.
අපේ eCommerce site එකක් හරහා buyer කෙනෙක් card එකකින් order එකක් place කළාම, Site එකේ commission fee එකක් (10% - 20%) automatically deduct වෙලා ගෙවන ගාණෙන්, seller ගෙ account එකට ඉතුරු balance ගාණ automatically deposit වෙන්න ක්‍රමයක් තියෙනව ද?