- මගේ payoneer account එක කාලයක් use කරන්නෙ නැතුව තිබුන. දැන් ඒකෙ "Request Payment" option එක පෙන්නන්නෙ නෑ.
Payoneer customer care(human) contact කරගන්න පුලුවන් කොහොමද? (support ticket auto resolved wenawa, live chat nikanma cancel wenawa) - Client ගෙන් payment ගන්න පුලුවන් වෙන විදි මොනවද තියෙන්නෙ (Wise.com business account verification eka karadarai kiwwa)
* Card payment accept karanna oni