Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

bestdivx

Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    payoneer card pawichchi karana local foreigners lata thamai paduwa ;)

    එතකොට නිවාඩුකට අපු අපිටත් කෙලවිලා බන්. අවුලක් නෑ මේ මසෙට ඇතිවෙන්න සල්ලි දැන් තියෙනව.
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Fees adui ne Comm Bank ekata wada?

    ෆී එකක් අරගෙන තිබුනෙ නෑ බන්. එකම අවුල අපෙන් එහේ බෑන්ක් එක 5 USD කපනව "Withdrawal Fee - Other Bank ATM" කියල එක Withdrawal එකකට. අපිට එකපාර ලොකුගානක් ගන්න පුලුවන් නම් 5USD කින් ශේප්වෙන්න පුලුවන්.
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,329
    41,195
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ෆී එකක් අරගෙන තිබුනෙ නෑ බන්. එකම අවුල අපෙන් එහේ බෑන්ක් එක 5 USD කපනව "Withdrawal Fee - Other Bank ATM" කියල එක Withdrawal එකකට. අපිට එකපාර ලොකුගානක් ගන්න පුලුවන් නම් 5USD කින් ශේප්වෙන්න පුලුවන්.
    Payoneer card eka niwida use kare?
     
    Zeus66688

    Member
    Feb 4, 2016
    2
    0
    0
    pahugiya dawaswala credit card fraud scn ekak una neda.anna ee scn eka nisa international cards accept karana eka TEMPORALLY nawathallalu.
    TEMPORALLY kiwwata meka kohoma weida danne neh .
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,733
    40,355
    113
    එතකොට නිවාඩුකට අපු අපිටත් කෙලවිලා බන්. අවුලක් නෑ මේ මසෙට ඇතිවෙන්න සල්ලි දැන් තියෙනව.

    lankawe banku wala awlak naney. mastercard lage wadak ney :(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    200$ enakan inna one neda?
    Ecchara ekathu wenne na ban.
    :(:(:(:(
    Maaseta amaruwen 50$ withara ganne..
    Dan thawa wadak patan gattha..
    Moneybookers walin apita salli ganna puluwan neda?

    :):):):)

    ah ow machan mata eeka amathaka una.200$ thama minimum :sorry::sorry: moneybookers oya karana ekata supportnam eken ganna puluwan.habai fees wadi man hithana widihata machan
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ah ow machan mata eeka amathaka una.200$ thama minimum :sorry::sorry: moneybookers oya karana ekata supportnam eken ganna puluwan.habai fees wadi man hithana widihata machan

    Moneybookers ekai paypal ekai support machan.
    Mama baluwe Moneybookers eka daanna payment option widiyata.
    Skrill neda dan eka?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Moneybookers ekai paypal ekai support machan.
    Mama baluwe Moneybookers eka daanna payment option widiyata.
    Skrill neda dan eka?

    skrill machan ow :) mama godaak kalekata kalin kara ethakota moneybookers.dannam machan fees wadi kathawak kiyanne kohomada danne poddak hoyala balanna wenawa.