Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,733
    40,353
    113
    එහෙම වුනොත් ඒ වැඩේ Payoneer වලට වඩා ලාබයි ද බන්?

    currency conversion fee එක නැති වෙනවා around 3% per dollar
    Upwork to Payoneer transfer fee $2 නැති වෙනවා.

    එච්චරයි නේද?

    Paypal එකෙන් වටේ ගිහින් එද්දී ඔයිට වඩා වැඩි වේද මන්දා... :sorry:

    currency conversion wena thana anuwa fee eka 2.5-3% wage gannawa.
    payoneer to bank transfer lkr walin karoth usd to lkr conversion fees ganne payoneer eken
    payoneer to bank transfer usd walin karoth usd to lkr conversion fees ganne bank eken. kohen gaththtath e fee eka yanawa. e nisa currency conversion fee eka kohomath thiyenawa.

    upwork to paypal free da? ehenam upwork to payoneer fees nathi karaganna puluwan.
    fiverr to paypal free nam ethanath waasi.
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    Mama ada ATM walin ganna giya ban. Sampath eken be. NSB eken be. HNB eken be. BOC eken be.

    Mokada ban wela thiyenne me? Ei mehema wenne? Me banku ekkainwath ganna be. Danna ekek innawada hethuwa? Aya hemadama mehemada ban?
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,329
    41,195
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Umba dannawada mehema wenne ei kiyala pons?
    mama hema bank ekata call karala ahuwwa pons, Central Bank ekatath call kara un okkoma kiyanne ehema aluthing monawath restrictions daala ne kiyala. CB eken kiwwa Card eka issue karana Payoneer nettam Bank of America wala eh pettan daana restriction ekak wenna athi kiyala- matath hitenne eka tamai dennam. :yes:
     

    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    මචන් මේ ගැටලුව මටත් තියෙනව. මගෙ ආයතනය දීල තියෙන් Visa කාඩ් එක දැන් සතියක ඉදන් සම්පත්, සෙලාන් & HNB ATMs වල යූස් කරන්න බෑ. Commercial Bank පුලුවන් නමුත් එකපාර 40,000 යි ගන්න පුලුවන්. ඒත් උන් රුපියල් 800ක් විතර එක ට්‍රාන්සැක්ෂන් එකකට කපාගෙන. අන්තිමට පීපල්ස් බෑන්ක් ATM ගත්ත. ඒත් එකපාර 80,000 වගේ තමයි ගන්න දෙන්නෙ. මම කලින් ලංකාවට ආපු වෙලාවල්වලට සම්පත් එකෙන් 150,000 එක පාර අරන්තියෙනව.

    කාර්ඩ් එකෙ අන්තිම අංක 4 මොකද්ද මචන්?
    වීසා නම් එහෙම බ්ලොක් කරන්න බැහැ
    :shocked:
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    mama hema bank ekata call karala ahuwwa pons, Central Bank ekatath call kara un okkoma kiyanne ehema aluthing monawath restrictions daala ne kiyala. CB eken kiwwa Card eka issue karana Payoneer nettam Bank of America wala eh pettan daana restriction ekak wenna athi kiyala- matath hitenne eka tamai dennam. :yes:

    TFS pons. I'm gonna ask from customer support.
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    CB eken kiwwa Card eka issue karana Payoneer nettam Bank of America wala eh pettan daana restriction ekak wenna athi kiyala- matath hitenne eka tamai dennam. :yes:

    මම අද මගේ පර්සනල් Visa ඩෙබිට් කාඩ් ඔක්කොම ට්‍රයි කරල බැලුව. මේ කාඩ් ඉෂූ කරල තියෙන්නෙ USA, Thailand, Ireland මේ හැම එකක්ම කලින් කියපු බෑන්ක් වල ATM වල යූස් කරන්න බෑ. පීපල්ස් සහ කොමර්ශල් වල විතරයි පුලුවන්.
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    මම අද මගේ පර්සනල් Visa ඩෙබිට් කාඩ් ඔක්කොම ට්‍රයි කරල බැලුව. මේ කාඩ් ඉෂූ කරල තියෙන්නෙ USA, Thailand, Ireland මේ හැම එකක්ම කලින් කියපු බෑන්ක් වල ATM වල යූස් කරන්න බෑ. පීපල්ස් සහ කොමර්ශල් වල විතරයි පුලුවන්.

    Peoples eke puluwanda machn. Ela. TFS
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,027
    31,801
    113
    http://www.mastercard.com/global/atmlocations/index.html

    Capture.png


    http://www.visa.com/atmlocator/index.jsp#(page:results,params:(query:'Democratic Socialist Republic of Sri Lanka, LKA'))

    Capture.png
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    mama eye perehida fiver card eken ganna giyama seylan eke monawada manda $ walin pennuwa. hariyata balanna bari una polima nisa.
    :(:(:(
    Kohoma unath salli ganna bari una ATM eken.
    HNB eke nam gattha habai..
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Ei danne ne ban hema bankuwakma block karanne. Mara seen eka
    මේක මචන් බ්ලොක් කරනව කියල හිතන්න බෑ. මේක Visa විතරක් නෙවි MasterCard කාඩ් වලත් වෙනව. මම හිතන්නෙ සියලුම ෆොරින් බෑන්ක් ඉෂූඩ් කාඩ් වලට අදාලයි. මට දවාලේ වයසක කැනේඩියන් ජොඩුවක් පීපල්ස් බැන්ක් එකේ සල්ලි ගන්න බැරුව දුකෙන් ඉන්නව දැක්ක. උන් දෙන්නට පීපල්ස් එකෙනුත් ගන්න බෑ මාස්ටර් කාඩ් නිසා. අන්තිමට කමර්ෂල් එකෙන් ගන්න ගියා. කමර්ෂල් බෑන්ක් එකට මේ දවස්වල වාසියි.