ȜMA X;19883486 said:144.50 atm withdrawal nam denne na machan com bank140 kiuwanm possible.
ඔය paypal to com card මචන්.එකයි ගාන වැඩි

ȜMA X;19883486 said:144.50 atm withdrawal nam denne na machan com bank140 kiuwanm possible.

අඩෝ සිරාද බන් ?? ඔය ATM withdrawal rate ද?
මගේ payoneer එකේ bank එකට withdraw කරන්න බෑ .. ONLY ATM ..
fiverr upwork walin register wechcha godak aya bank accounts add karala withdraw karanawane ban![]()
ȜMA X;19883486 said:144.50 atm withdrawal nam denne na machan com bank140 kiuwanm possible.
Machan man Com.. Card Ekata withdraw karanne. e gana ava. (455-5=450)
450$ k gaththe. 65027.21 avith thibuna.

Epa wenne international card disable ATM ekakata dammama $1 gane kapena ekane.
අඩෝ අද 143.00 කතාවක් දැක්කා...දවසින් දවස වැඩි වෙනවා![]()
![]()
![]()

නෑ.. අඩොව්... කොර වෙනවා එහෙම වුනොත්..![]()
Dollar (USA) 143.1600 147.1000

තටමල තටමල payoneer load කරා![]()
bank account එක add කරලා අදට දවස් 3ක් විතර වෙනවා. තාම approve වෙලා නෑනෙ බං
පලි:
annual fee එක කැපිල තියෙන්නේ එක අවුරුද්දකට විතරයි. account එක අවුරුදු දෙකකට වඩා පරණයි![]()

කොහොමත් weekend වල සිකුරාදා දාපුවා උණ බලන්නේ අගහරුවදා..හෙට ඕක approve වෙනවා![]()
එතකොට හෙටම withdraw කරොත් හෙටම account එකට වැටෙනවද? 
එල එලඑතකොට හෙටම withdraw කරොත් හෙටම account එකට වැටෙනවද?
![]()

payoneer to payoneer money transer karala tiyenawada kauru hari?
eka payoneer account ekaka indan , tawa payoneer account ekakata. free da neththo ganak kepenawada? , Paypal to paypal money send wage risk ekak tiyenawada?
card withdraw nokara bank withdraw karapanko ban