Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    Payoneer හරියටම $199ක් තියෙනවා බන් :D 200 කරගන්න විදියක් නැද්ද HNB card එකෙන්වත් කීයක් හරි load කරලා? Withdraw කරන්න විදියක් නැතුව ඉන්නේ :confused:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,728
    40,342
    113
    Payoneer හරියටම $199ක් තියෙනවා බන් :D 200 කරගන්න විදියක් නැද්ද HNB card එකෙන්වත් කීයක් හරි load කරලා? Withdraw කරන්න විදියක් නැතුව ඉන්නේ :confused:

    puluwan habai aduma $20 oone. load wenna dawas 2-3k yanawa
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    puluwan habai aduma $20 oone. load wenna dawas 2-3k yanawa

    එල
    11.gif
    කොහොමද මචන් කරන්නේ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,728
    40,342
    113
    එල
    11.gif
    කොහොමද මචන් කරන්නේ?

    Receive > Request a Payment gihin balapan. amaru deyak newei.
    yaluwekta kiyala mama ohema salli load karagena thiyenawa.
    eth ubem card eken ubatama load karaganna eka nam mama danne naha. ehema karata kamak nadda kiyala payoneer eken ahala balapan. nath nam wena kenekge card ekakin load karapan.
     
    M ismath

    Junior member
  • Dec 26, 2008
    373
    13
    18
    Payoneer හරියටම $199ක් තියෙනවා බන් :D 200 කරගන්න විදියක් නැද්ද HNB card එකෙන්වත් කීයක් හරි load කරලා? Withdraw කරන්න විදියක් නැතුව ඉන්නේ :confused:
    $1 = LKR 200
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    Receive > Request a Payment gihin balapan. amaru deyak newei.
    yaluwekta kiyala mama ohema salli load karagena thiyenawa.
    eth ubem card eken ubatama load karaganna eka nam mama danne naha. ehema karata kamak nadda kiyala payoneer eken ahala balapan. nath nam wena kenekge card ekakin load karapan.

    ඊට ලාබයි නෙහ් බන් කාගෙන් හරි 2$ විතර ගනින් පේඕනම.... 300/- හරි දිලා ගනින්..

    11.gif
     
    • Like
    Reactions: allrights

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    මචංලා payoneer කාර්ඩ් එක paypal වලට add කරන්න පුලුවන්ද? papypal එක ශ්‍රීලංකන් විදිහට හදපු එකක්
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Payoneer card එක expire උනොත්

    මගේ Payoneer card එක expire 07/01 expire වෙනවා කියලා msg එකක් වැටුනා..එකෙන් තමා මිටර් උනේ Payoneerකාර්ඩ් වලංගු අවුරුදු 03යි කියලා :rofl:

    එකෙන් ගිහින් address එක දුන්නම අලුත් කාර්ඩ් එකක් එවන්නම් කියලා වැටුනා..සති 2කින් ගෙදරට අවා කාර්ඩ් එක.. :D

    අලුත් කාර්ඩ් එක active කල ගමන් පරණ කාර්ඩ් එක බ්ලොක් කරනවා,පැය දෙකක් තුල පරණ කාර්ඩ් එකේ තිබ්බ මුදල් transfer කරනවා..මගේ pending payment එකක් තිබ්බා එකත් ඒ වෙලාවෙම මාරු කරා :)

    card එක අලුත් උනාට අපි add කරපු Freelancer, Odesk විස්තර වලංගුයි..ඒ නිසා අලුතින් මේ සයිට් වලට add කරන්න ඕන නැහැ :D

    එකම එකවුන්ට් එකෙන් කාර්ඩ් එක renew කරානම් payoneer එකෙන් අපිටම වෙන්වූ Payer ID එකක් තියෙනවා..එකලු add වෙන්නේ මේ සයිට් වලට..ඒ නිසා කාර්ඩ් කොච්චර renew කරත් අවුලක් නැහැ :cool:

    (මාත් මෙතැනදී නා ගත්තා..පරණ කාර්ඩ් එක බ්ලොක් කියලා දැක්කා ගමන් Freelancer එකෙන් එන්න තිබ්බ payment එක cancel කරා..සපෝර්ට් ටිකට් එකක් දැම්ම තමා මේ විස්තර කිව්වේ)

    ආපු විස්තරේ..මේකේ තියෙනවා එකවුන්ට් එක වෙනස් උනත් කරන හැටි

    I hope that you're having a great day.

    I received your request to unlink your Payoneer card from your Freelancer.com account so that you can link your new card. May I ask if it's issued under the same Payoneer account? If yes, your new Payoneer card should be automatically linked to your payee ID upon activating it. Also, if you have funds in your blocked card, those funds will be automatically transferred to your new card.

    If your new card is not issued through the same Payoneer account, please provide the following details:

    *Old Card
    - Name:
    - Email of Owner:
    - Last four digits of the Card Number:
    - Expiry Date:

    *New Card
    - Name:
    - Email of Owner:
    - Last four digits of the Card Number:
    - Expiry Date:

    Looking forward to hearing from you again.

    කාට හරි උදව් වේවි කියලා දැම්මේ ;):)
     
    Last edited:

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    machan oya link eke katha karala thiyenne payoneer bank account eka ganai. mama payoneer card eka kisi awlak nathu add kara.

    machan PP eke kalin card ekak add karala tiyanakota aluth card eka verify karanna ona nadda? aluth interface eke koheda verify option eka tiyenne ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,728
    40,342
    113
    මගේ Payoneer card එක expire 07/01 expire වෙනවා කියලා msg එකක් වැටුනා..එකෙන් තමා මිටර් උනේ Payoneerකාර්ඩ් වලංගු අවුරුදු 03යි කියලා :rofl:

    එකෙන් ගිහින් address එක දුන්නම අලුත් කාර්ඩ් එකක් එවන්නම් කියලා වැටුනා..සති 2කින් ගෙදරට අවා කාර්ඩ් එක.. :D

    අලුත් කාර්ඩ් එක active කල ගමන් පරණ කාර්ඩ් එක බ්ලොක් කරනවා,පැය දෙකක් තුල පරණ කාර්ඩ් එකේ තිබ්බ මුදල් transfer කරනවා..මගේ pending payment එකක් තිබ්බා එකත් ඒ වෙලාවෙම මාරු කරා :)

    card එක අලුත් උනාට අපි add කරපු Freelancer, Odesk විස්තර වලංගුයි..ඒ නිසා අලුතින් මේ සයිට් වලට add කරන්න ඕන නැහැ :D

    එකම එකවුන්ට් එකෙන් කාර්ඩ් එක renew කරානම් payoneer එකෙන් අපිටම වෙන්වූ Payer ID එකක් තියෙනවා..එකලු add වෙන්නේ මේ සයිට් වලට..ඒ නිසා කාර්ඩ් කොච්චර renew කරත් අවුලක් නැහැ :cool:

    (මාත් මෙතැනදී නා ගත්තා..පරණ කාර්ඩ් එක බ්ලොක් කියලා දැක්කා ගමන් Freelancer එකෙන් එන්න තිබ්බ payment එක cancel කරා..සපෝර්ට් ටිකට් එකක් දැම්ම තමා මේ විස්තර කිව්වේ)

    ආපු විස්තරේ..මේකේ තියෙනවා එකවුන්ට් එක වෙනස් උනත් කරන හැටි

    කාට හරි උදව් වේවි කියලා දැම්මේ ;):)

    thanks machan

    machan PP eke kalin card ekak add karala tiyanakota aluth card eka verify karanna ona nadda? aluth interface eke koheda verify option eka tiyenne ?

    pp walata kalin card ekak add karala nam thawa card ekak add karana eka athyawashya deyak newei. ube awashyathawayakata add karanawa nam kamak naha.

    paypal aluth interface eka balanna widihak na machan. ada mama gedara newei. pw eka pc eke. kawru hari ubata help karai. ehema nokaroth mama heta hawasata balala kiyannam.