Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

MalingaJNC

Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    link HNB or COM ATM card ----\ Withdraw :)

    me vidiyatada ? number tika dunna, echarai ?

    h59NbX9.png
     
    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    ලින්ක් කරනවා කියන්නෙ ඔයා ඕවා පිරෙව්වට පස්සෙ පින් එකක් එනවා බෑන්ක් එකට, ඒක අරන් පේපැල් එකේ දාන්න ඕන :)

    fill karata passe mehema mail ekaknam awa,

    pin code seen eka mokdda, ehema deyak ehewe nene,

    On January 30, 2017, you added the card x-xx68 to your PayPal account.

    Didn't make this update?

    If you didn't add or update this card, log into your PayPal account and review your information as soon as possible. If you notice any unusual activity, please contact us immediately by clicking Help at the PayPal homepage.
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink

    දවස් 2 - 3 කින් වගේ බෑන්ක් එකට කෝල් කරලා අන්තිමට කරපු ට්‍රාන්ස්සැක්ෂන් එකේ විස්තර අහන්න, එතකොට එයාලා පේමන්ට් එකේ ගානයි තව කෝඩ් එකකුයි කියනවා. ඒක ලියාගෙන පේපැල් එකට දාන්න තියෙන්නෙ.

    මමත් එකවුන්ට් එකක් හදා ගත්තෙ ගිය සතියේ :P
     
    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    දවස් 2 - 3 කින් වගේ බෑන්ක් එකට කෝල් කරලා අන්තිමට කරපු ට්‍රාන්ස්සැක්ෂන් එකේ විස්තර අහන්න, එතකොට එයාලා පේමන්ට් එකේ ගානයි තව කෝඩ් එකකුයි කියනවා. ඒක ලියාගෙන පේපැල් එකට දාන්න තියෙන්නෙ.

    මමත් එකවුන්ට් එකක් හදා ගත්තෙ ගිය සතියේ :P

    bank eken info aran paypal eke kohetada danne, kisima deyak fill karanna ave nene :( niknma card eka add una
     
    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    දවස් 2 - 3 කින් වගේ බෑන්ක් එකට කෝල් කරලා අන්තිමට කරපු ට්‍රාන්ස්සැක්ෂන් එකේ විස්තර අහන්න, එතකොට එයාලා පේමන්ට් එකේ ගානයි තව කෝඩ් එකකුයි කියනවා. ඒක ලියාගෙන පේපැල් එකට දාන්න තියෙන්නෙ.

    මමත් එකවුන්ට් එකක් හදා ගත්තෙ ගිය සතියේ :P

    tibba salli withdraw kala, :D card ekata, MYR 650

    kela weida account ekata :D

    call seen mokut kale ne, niknma numbers dunna card eka add una withdraw kala,
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,746
    40,370
    113

    bank ekata transaction code ekak ewanne ubema card ekada kiyala confirm karaganna. bank ekata call karala ahuwama un kiyanawa.

    sudda sinhalen ubata kiyala deela thiyeddith ai ban gon wada karanne:(
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    tibba salli withdraw kala, :D card ekata, MYR 650

    kela weida account ekata :D

    call seen mokut kale ne, niknma numbers dunna card eka add una withdraw kala,
    එකවුන්ට් එකට මොනා වේවිද දන්නෙ නම් නැහැ
    මොන විදිහට කලත් අර පින් එක දාන්නම වෙනවා, එහෙම පින් එක නැතුව පුලුවන් නම් මිනිස්සු හොරකම් කරපු කාඩ් පේපැල් එකට ලින්ක් කරලා වියදම් කරයි නෙ :rofl:
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    මගෙත් පළවෙනි විත්ඩ්‍රෝ එක ආවා අද :love::rolleyes:
    පෙරේදා රෑ දැම්මෙ, ඔයාලා වගේ ලොකු ගානක් නම් නෙමෙයි ඉතින් :P:rofl:
    59b665ef248847e9a044cfe5818090ff.png

    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    bank ekata transaction code ekak ewanne ubema card ekada kiyala confirm karaganna. bank ekata call karala ahuwama un kiyanawa.

    sudda sinhalen ubata kiyala deela thiyeddith ai ban gon wada karanne:(

    call karala pin eka ahagena eka fill karanne kohetada kiyala ehewata ubala ekekwath kiyan nene
     
    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    එකවුන්ට් එකට මොනා වේවිද දන්නෙ නම් නැහැ
    මොන විදිහට කලත් අර පින් එක දාන්නම වෙනවා, එහෙම පින් එක නැතුව පුලුවන් නම් මිනිස්සු හොරකම් කරපු කාඩ් පේපැල් එකට ලින්ක් කරලා වියදම් කරයි නෙ :rofl:

    pin eka danne kohetado, mokut awe ne fill karanna ??????? setting vala tyenwada,
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,746
    40,370
    113
    මගෙත් පළවෙනි විත්ඩ්‍රෝ එක ආවා අද :love::rolleyes:
    පෙරේදා රෑ දැම්මෙ, ඔයාලා වගේ ලොකු ගානක් නම් නෙමෙයි ඉතින් :P:rofl:
    59b665ef248847e9a044cfe5818090ff.png

    Ela Ela. Rate ekath dapan

    call karala pin eka ahagena eka fill karanne kohetada kiyala ehewata ubala ekekwath kiyan nene

    PP eke add karapu card eka lagata giyama verify karanna thiyenawa. Issara nam pp wallet page eke dakune patte bar eke verify ur card kiyala watenawa. Pp aluth karata passe wadiya pawichchi kare naha ban. apu email eke thiyennath puluwan
     
    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    Ela Ela. Rate ekath dapan

    PP eke add karapu card eka lagata giyama verify karanna thiyenawa. Issara nam pp wallet page eke dakune patte bar eke verify ur card kiyala watenawa. Pp aluth karata passe wadiya pawichchi kare naha ban. apu email eke thiyennath puluwan

    mail eketh mokut ne ban,

    wallet eke tibba, den call karala balannda,
     
    Last edited: