03-01-2019
Exchange Rate Payoneer to Commercial Bank
1 USD = 179.2909 LKR
Exchange Rate 1 USD = 174.9790 LKR
Payoneer to Commercial
මේ කාලෙ Withdraw කරන්න එපා මචං, හදිස්සියක්ම වුණොත් විතරක් Withdraw කරපං, අපරාදෙ නැත්නම්, මාර විදියට රේට්ස් බැහැල
තව බැස්සොත් පාඩුයි වගේ නේද?
තව බහින එකක් නෑ බං. බැස්සත්, මට නම් ෂුවර් ඔ්ක තව මාසයක් යන්න කළින් ආයිත් තිබ්බ ගාණටම එයි.

තව බහින එකක් නෑ බං. බැස්සත්, මට නම් ෂුවර් ඔ්ක තව මාසයක් යන්න කළින් ආයිත් තිබ්බ ගාණටම එයි.
ow ban..![]()
mage podi ganak thiyenawa withdraw karanawada nadda kiyala hitha hitha inne meh..loku hadisiyakuth nahaමොකක්ද බං සිරාවටම වෙලා තියෙන්නෙ මේ විදියට බහින්න, මම නම් Surprise වෙලා ඉන්නෙ බං170 ට බහීද?![]()
මොකක්ද බං සිරාවටම වෙලා තියෙන්නෙ මේ විදියට බහින්න, මම නම් Surprise වෙලා ඉන්නෙ බං
අනේ මන්දා මචන්ලා. 
මොකක්ද බං සිරාවටම වෙලා තියෙන්නෙ මේ විදියට බහින්න, මම නම් Surprise වෙලා ඉන්නෙ බං
හදීසියක් නම් නැහැ..මොකක්ද බං සිරාවටම වෙලා තියෙන්නෙ මේ විදියට බහින්න, මම නම් Surprise වෙලා ඉන්නෙ බං
සෙන්ට්‍රල් බෑන්ක් වෙබ්සයිට් එකෙත් ඩොලර් සෙලින් රේට් එක රු. 180.19 වුනාට ඊයෙත් මම ඩොලර් එකට රු. 184.16ක් ගෙව්වා.අනේ මන්දා මචන්ලා.
![]()