skrill withdrwal block neda ban

මම නම් හිතැන්නේ නෑ බන් ඕක දිගටම තියෙන එකක් කියල, මොකක් හරි බෑන්ක් සිස්ටම් එකේ අවුලක් ඇත්තේ, නැත්තන් කොහොමද බන් ෆොරෙක්ස් සල්ලි ගෙනන්න්නේ අපි. හිඟාකන්න වෙන්නේ ඕක නැතිවුනොත්.![]()
මම නම් හිතැන්නේ නෑ බන් ඕක දිගටම තියෙන එකක් කියල, මොකක් හරි බෑන්ක් සිස්ටම් එකේ අවුලක් ඇත්තේ, නැත්තන් කොහොමද බන් ෆොරෙක්ස් සල්ලි ගෙනන්න්නේ අපි. හිඟාකන්න වෙන්නේ ඕක නැතිවුනොත්.![]()
1 USD = 171.9704 LKR![]()
අනාවැකියක් කියන්න පුලුවන්ද උඹට රේට් එක ගැන? මම මේ සල්ලි Withdraw නොකරම ඉන්නව බං බහින නිසා.

Lankawe bank add karanna bameke bank code kiyana ekata danna ona mokadda? commercial bank eke
![]()
Lankawe bank add karanna ba
ethakota paypal eke thiyana salli ganna barida?