Puluwan bn, Withdraw to bank option eka use karapan. eka thamai labama
mokada macho labaya, card and bank withtraw

Puluwan bn, Withdraw to bank option eka use karapan. eka thamai labama

mokada macho labaya, card and bank withtraw![]()
1. Card eken withdraw karaddi fee eka wadei
2. Exchange rate eka widiyata enne bank eke EX Rate eka. Payoneer Direct to bank eken offer karana rate ekata wada bohodurata eka adui mcn.

කෙලින්ම USD වලින් ගන්න විදියක් කියපන්කෝ. rfc, nrfc එකවුන්ට් නැතුව වෙන මොකක් හරි ෆොරින් කරන්සි එකවුන්ට් වර්ගයක් තියනවද උඹලා පාවිච්චි කරලා තියනමේක හරියන්නෑ බන්. රේට් එක ගොඩක් අඩුයි. අපරාදෙ දෙතුන් දාහ කැපිල යනව ගන්න ගන්න පාරට.කෙලින්ම USD වලින් ගන්න විදියක් කියපන්කෝ. rfc, nrfc එකවුන්ට් නැතුව වෙන මොකක් හරි ෆොරින් කරන්සි එකවුන්ට් වර්ගයක් තියනවද උඹලා පාවිච්චි කරලා තියන

. මගෙත් NRFC එකක් තියෙන්නෙ. ඒකෙත් දවසෙන් දවස රේට්ස් අඩුවෙනව. 2000-3000 මාස්පතා අඩුවීගෙන එනව. ගෝඨ එන්න කළින්ම මම ඕක දැනගෙන හිටිය. ආයිත් ඩොලර් එක වැඩිවෙයි කියල හිතන්න අමාරුයි. ඕක දිගටම අඩුවීගෙන යයි. කොහොමහරි අපිට ඒ වාසිය ලැබෙන්නෙ Indirectly බං තව කාලයක් යද්දි. බඩු මිළ අඩු වෙද්දි, වාහන වල මිල අඩුවෙද්දි වගේ. වෙන කරන්න කිසිම දෙයක් නෑ. කොහොමත් රටට හොඳයි නේහ් බං රුපියල ශක්තිමත් වෙන එක. ඒ නිසා බලාගෙන ඉමු

කරන්න කිසිම දෙයක් නෑ බං. මගෙත් NRFC එකක් තියෙන්නෙ. ඒකෙත් දවසෙන් දවස රේට්ස් අඩුවෙනව. 2000-3000 මාස්පතා අඩුවීගෙන එනව. ගෝඨ එන්න කළින්ම මම ඕක දැනගෙන හිටිය. ආයිත් ඩොලර් එක වැඩිවෙයි කියල හිතන්න අමාරුයි. ඕක දිගටම අඩුවීගෙන යයි. කොහොමහරි අපිට ඒ වාසිය ලැබෙන්නෙ Indirectly බං තව කාලයක් යද්දි. බඩු මිළ අඩු වෙද්දි, වාහන වල මිල අඩුවෙද්දි වගේ. වෙන කරන්න කිසිම දෙයක් නෑ. කොහොමත් රටට හොඳයි නේහ් බං රුපියල ශක්තිමත් වෙන එක. ඒ නිසා බලාගෙන ඉමු
මම උපකල්පනය කරනව තව අවුරුදු දෙකක් යන්න කළින් වගේ ඩොලර් එක 160ට පොඩ්ඩක් අඩුවෙයි කියල. බලමුකො...

කරන්න කිසිම දෙයක් නෑ බං. මගෙත් NRFC එකක් තියෙන්නෙ.
RFC & NRFC කියල ප්‍රොඩක්ට් ටයිප් දෙකක් තියනව බං උංගෙ. ඒකෙන් NRFC එකේ තමයි Debit Card එක ඔන්ලයින් පේමන්ට් වලට සපෝට් කරන්නෙ. RFC එකක නම් උඹ රට යන්න හදනව නම් යන්න කලින් පාස්පෝට් එක පෙන්නල ටෙම්පරි Online Payment Activate කරගන්න පුලුවන් බං. තාම නම් ATM Withdraw කරල නෑ මම. හැබැයි කාඩ් එක දාල බැලන්ස් බලල නම් තියෙනව. අර සාමාන්‍ය විදියට කැපෙන රුපියල් 5 ඩොලර් වලට කන්ඩර්ට් වෙලා කැපෙනව කියල තමයි බෑන්ක් එකෙන් කිව්වෙ මට. ඉන්ටර්නෙට් බෑන්කින් ඇටෑච් කරන්න දෙයක් නෑ. උඹට වෙන අකවුන්ට් එකක් නිසා හෝ මොනව විදියකින් BOC එකේ Online Acc එකක් තියේ නම් ඒකට ලොග් වුණාම NRFC එකත් පෙන්නනව. මම නම් ඒකෙන් තමයි USD to LKR Transfer කරන්නෙ බං. හැම විස්තරයක්ම ඒකෙ පෙන්නනව. මගේ ස්මාට් ජෙන් අකවුන්ට් එකක් තියෙනව. ඒකට තමයි ඔන්ලයින් බෑන්කින් ලැබුනෙ. ඒ අකවුන්ට් එකේම NRFC එකත් Operate කරන්න පුලුවන් බංමම ගිහින් බැංකුවෙන් ඇහුවා බන්. මුලින් කිව්වා employer ගෙන් ලියුමක් ඕනෙ නැතුව account එක open කරන්න බෑ කියල. ඊට පස්සෙ මම කන්කෙදිරි ගාලා කොහොම හරි තේරුම් කරල දීල usd account එකක් open කරගත්තා. ඩෙබිට් කාඩ් එකයි, එකවුන්ට් අංකෙ තියන ලියුමකුයි හම්බුනා. මට දැනගන්න ඕනෙ බන් මේ කාඩ් එකෙන් ඔන්ලයින් පේමන්ට් කරන්න පුලුවන්ද, atm එකෙන් withdraw කරනකොට කැපෙන්නෙ කොහොමද සහ මේක internet banking එකට attach කරගන්න පුලුවන්ද කියල.

me koi weleda?Exchange Rate
1USD = 178.227 LKR
Payoneer to ComBank
![]()
කරන්න කිසිම දෙයක් නෑ බං. මගෙත් NRFC එකක් තියෙන්නෙ. ඒකෙත් දවසෙන් දවස රේට්ස් අඩුවෙනව. 2000-3000 මාස්පතා අඩුවීගෙන එනව. ගෝඨ එන්න කළින්ම මම ඕක දැනගෙන හිටිය. ආයිත් ඩොලර් එක වැඩිවෙයි කියල හිතන්න අමාරුයි. ඕක දිගටම අඩුවීගෙන යයි. කොහොමහරි අපිට ඒ වාසිය ලැබෙන්නෙ Indirectly බං තව කාලයක් යද්දි. බඩු මිළ අඩු වෙද්දි, වාහන වල මිල අඩුවෙද්දි වගේ. වෙන කරන්න කිසිම දෙයක් නෑ. කොහොමත් රටට හොඳයි නේහ් බං රුපියල ශක්තිමත් වෙන එක. ඒ නිසා බලාගෙන ඉමු
මම උපකල්පනය කරනව තව අවුරුදු දෙකක් යන්න කළින් වගේ ඩොලර් එක 160ට පොඩ්ඩක් අඩුවෙයි කියල. බලමුකො...

කරන්න කිසිම දෙයක් නෑ බං. මගෙත් NRFC එකක් තියෙන්නෙ. ඒකෙත් දවසෙන් දවස රේට්ස් අඩුවෙනව. 2000-3000 මාස්පතා අඩුවීගෙන එනව. ගෝඨ එන්න කළින්ම මම ඕක දැනගෙන හිටිය. ආයිත් ඩොලර් එක වැඩිවෙයි කියල හිතන්න අමාරුයි. ඕක දිගටම අඩුවීගෙන යයි. කොහොමහරි අපිට ඒ වාසිය ලැබෙන්නෙ Indirectly බං තව කාලයක් යද්දි. බඩු මිළ අඩු වෙද්දි, වාහන වල මිල අඩුවෙද්දි වගේ. වෙන කරන්න කිසිම දෙයක් නෑ. කොහොමත් රටට හොඳයි නේහ් බං රුපියල ශක්තිමත් වෙන එක. ඒ නිසා බලාගෙන ඉමු
මම උපකල්පනය කරනව තව අවුරුදු දෙකක් යන්න කළින් වගේ ඩොලර් එක 160ට පොඩ්ඩක් අඩුවෙයි කියල. බලමුකො...

Meka thamai rate eka math dan check kara![]()

ah iye rate hodai. eka nisa wenna atiමම ඊයේ දාපු එක අද ඇවිල්ල තිබ්බ.. මම bank එකට ඇවිල්ල තිබ්බ ගාන withdraw කරපු ගානෙන් බෙදල ගත්තේ මචං.![]()