Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

adinindu

Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    11426755_10205486305815692_7822331712867257792_o.jpg

    mehema message ekak ewala bank account eka delete karala. Umblageth ehemada ?

    yah, ayath bank details yawanna.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ලගකදී Skrill වලින් සල්ලි ගත්ත කෙනෙක් ඉන්නවද? දැන් කලින් තිබ්බ 18-25$ Fees එක නැද්ද?

    මට Payoneer PIN number එක මතක නැහැ..අවුරුදු 02කින් සල්ලි ගත්තේ නැහැ... :(:(

    Freelancer සල්ලි වගයක් ගන්න තියෙනවා.... උදව්වක් දෙන්න :D
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,719
    40,321
    113

    අහුවට මුකුත් හිතන්න එපා, කීයක් වගේ තියෙනවද?
    දිගටම සල්ලි ගන්න කල්පනාවක් තියෙනවද?

    වැඩි ගානකුත් නැත්නම්, දිගටම සල්ලි ගන්නෙත් නැත්නම් payoneer පවිච්චිකරන්න එපා. සල්ලි ටික withdraw කරපු ගමන් annual fee($30) එක චාර්ජ් වෙයි.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    අහුවට මුකුත් හිතන්න එපා, කීයක් වගේ තියෙනවද?
    දිගටම සල්ලි ගන්න කල්පනාවක් තියෙනවද?

    වැඩි ගානකුත් නැත්නම්, දිගටම සල්ලි ගන්නෙත් නැත්නම් payoneer පවිච්චිකරන්න එපා. සල්ලි ටික withdraw කරපු ගමන් annual fee($30) එක චාර්ජ් වෙයි.

    :shocked::shocked:

    එකත් අමතක උනා බන් ...2013 නම් 29 ගෙව්වා මතකයි... 2014,2015 නම් ගෙව්වේ නැහැ..දැන් සල්ලි දැම්මා ගමන් අවුරුදු දෙකටම කපාවිද?

    දිගටම සල්ලි ගන්න නම් කලපනාවක් තියෙනවා.... 500$ වගේ ගන්න හිතුවේ ;)

    JesonRulez payoneer හදුන්වා දීපු පව්කාර වැඩේ කරේ මන්... :D:rofl:

    එකෙන් ලැබුන 25$ 2014 domain එකකට ගෙව්වා වගේ මතකයි
     
    Last edited:
    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :shocked::shocked:

    එකත් අමතක උනා බන් ...2013 නම් 29 ගෙව්වා මතකයි... 2014,2015 නම් ගෙව්වේ නැහැ..දැන් සල්ලි දැම්මා ගමන් අවුරුදු දෙකටම කපාවිද?

    දිගටම සල්ලි ගන්න නම් කලපනාවක් තියෙනවා.... 500$ වගේ ගන්න හිතුවේ ;)

    JesonRulez payoneer හදුන්වා දීපු පව්කාර වැඩේ කරේ මන්... :D:rofl:

    එකෙන් ලැබුන 25$ 2014 domain එකකට ගෙව්වා වගේ මතකයි

    අඩෝ ඔව් ඔව් මචන්. උඹ තමයි මට ඒක ගන්න හැම දෙයක්ම කියල දීල උදව් කලේ. වැඩිය කතා බහ නොකලට උඹ ඒ කරපු උදව් මතකයි මචන් තාමත්.
    :)
     
    • Like
    Reactions: 3rdEye

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,719
    40,321
    113
    :shocked::shocked:

    එකත් අමතක උනා බන් ...2013 නම් 29 ගෙව්වා මතකයි... 2014,2015 නම් ගෙව්වේ නැහැ..දැන් සල්ලි දැම්මා ගමන් අවුරුදු දෙකටම කපාවිද?

    දිගටම සල්ලි ගන්න නම් කලපනාවක් තියෙනවා.... 500$ වගේ ගන්න හිතුවේ ;)

    කාර්ඩ් එක වෙලාද බලපන් ඔක්කෝටම ඉස්සෙල්ලා.
    අවුරුදු දෙකටම ගෙවන්න වෙයිද කියන එක නම හරියටම කියන්න බෑ. ලයිව් චැටෙන් පොඩ්ඩක් අහපන්.

    ATM එකෙන් withdraw කරනවට වඩා, payoneer එකෙන් කෙලින්ම ලංකවේ බැංකුවට සල්ලි withdraw කරනව නම් උබට ලාබයි.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    කාර්ඩ් එක වෙලාද බලපන් ඔක්කෝටම ඉස්සෙල්ලා.
    අවුරුදු දෙකටම ගෙවන්න වෙයිද කියන එක නම හරියටම කියන්න බෑ. ලයිව් චැටෙන් පොඩ්ඩක් අහපන්.

    ATM එකෙන් withdraw කරනවට වඩා, payoneer එකෙන් කෙලින්ම ලංකවේ බැංකුවට සල්ලි withdraw කරනව නම් උබට ලාබයි.

    HNB Bank එක නම් ඒ කාලෙම add කරා.එත් එක පාරක් වත් ගත්තේ නම් නැහැ..කියක් කැපෙනවද මචෝ එක පාරකට?

    3$ තියෙන්න ඇරියා card එකේ ඒ නිසා inactive වෙලා නැතුව ඇති කියලා හිතනවා :)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,719
    40,321
    113
    HNB Bank එක නම් ඒ කාලෙම add කරා.එත් එක පාරක් වත් ගත්තේ නම් නැහැ..කියක් කැපෙනවද මචෝ එක පාරකට?

    3$ තියෙන්න ඇරියා card එකේ ඒ නිසා inactive වෙලා නැතුව ඇත කියලා හිතනවා :)

    ඉස්සර GBT service එක තිබ්බෙ USD currency වලට විතරයි. දැන් LKR වලිනුත් තියෙනවා. එකම එකවුන්ට එක LKR currency වලින් ඇඩ් කරපන් අව්ලක් වෙන්නේ නෑ.

    උබ $500ක් bank withdraw කරා කියමුකෝ. payoneer ඊමේල් එකක් එවනවා රුපියල් xxක් බැංකුවට එවනවා කියලා. ඒ එවන ගාන ATM එකෙන් ගන්නවට වඩා වැඩියි. ATM රේට් එක 130ක් නම්. bank withdrawal එකෙන් 131-132 වගේ ලැබෙනවා.

    වෙනම ෆීස් නැහැ.
     
    Last edited:
    • Like
    Reactions: 3rdEye

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඉස්සර GBT service එක තිබ්බෙ USD currency වලට විතරයි. දැන් LKR වලිනුත් තියෙනවා. එකම එකවුන්ට එක LKR currency වලින් ඇඩ් කරපන් අව්ලක් වෙන්නේ නෑ.

    උබ $500ක් bank withdraw කරා කියමුකෝ. payoneer ඊමේල් එකක් එවනවා රුපියල් xxක් බැංකුවට එවනවා කියලා. ඒ එවන ගාන ATM එකෙන් ගන්නවට වඩා වැඩියි. ATM රේට් එක 130ක් නම්. bank withdrawal එකෙන් 131-132 වගේ ලැබෙනවා.

    වෙනම ෆීස් නැහැ.

    අහ පට්ටනේ..අරගෙනම බලලා ගුණදොස් කියන්නම්...
     
    • Like
    Reactions: ruchira55

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    machan ada payoneer valata USD valin kalin dapu bank account ekama LKR valin add kara..

    serama karala HNB online giyama dekke mun matath nokiya bank account venas karalane :growl::growl:

    den account 04k pennava..kalin salli tibba bank account deke eva aluth dekata transfer karala :dull:

    HNB bank use karana anith ayatath mehema unada?

    Payapal,payoneer,skrill hema ekatama add karala tiyenne old hnb account eka :baffled:

    old bank account ekata ena eva mun auto aluth ekata demmoth hodayi..nathnam nadu venne :sorry: