මගේ card එක මම ගත්තේ දැන් අවුරුද්දකට විතර කලින්. එලකිරියේම හිටපු එකෙක් ගේ referral එකකින් තමයි register වුනේ $25 ගන්න. මගේ Sampath bank account එක approve කරලා තිබ්බ එක දවසින්.
![]()
Kawruhari HNB try karala thiyenawada bun oka? Wade Sure da?
මගේ card එක මම ගත්තේ දැන් අවුරුද්දකට විතර කලින්. එලකිරියේම හිටපු එකෙක් ගේ referral එකකින් තමයි register වුනේ $25 ගන්න. මගේ Sampath bank account එක approve කරලා තිබ්බ එක දවසින්.
![]()
මගේ card එක මම ගත්තේ දැන් අවුරුද්දකට විතර කලින්. එලකිරියේම හිටපු එකෙක් ගේ referral එකකින් තමයි register වුනේ $25 ගන්න. මගේ Sampath bank account එක approve කරලා තිබ්බ එක දවසින්.
![]()
ATM eken gannawanam payoneer wala min monthly limit ekak thiynawada?dawasata max withdrwal limit kiyada?
මම අද $200 ක් withdraw කළා Sampath Bank එකට. Await for the updates...![]()

dawasata maximum $2500.00k withdraw karanna puluwan
ela ela. awama rates update krapan![]()

අනිවා මචන්. උඹේ මේ thread එක නම් මාර විදියට වැදගත් වුනා බන් මට. ඔන්න ඒකට ආයෙත් REP 6+
You must spread some Reputation around before giving it to ruchira55 again.

Mata Payoneer eaken fees gena ahapu eakata appu reply eaka "![]()
The withdrawal to bank fee in your local currency is with the conversion exchange rate of 2-2.75% above mid-market rate at payment transfer time.
Please be advised, there are often other corresponding banks involved in international transfers that charge corresponding fees. In addition, the beneficiary bank may charge landing fees
Payoneer has no control over the additional fees that are deducted by the other banks
Bank eakata Money Load wunata passe Update eakak dhanda so fees vena fees mokuth nettang mamath bank eakata transfer karandai balanne.
manදman;14903987 said:payonner master card ekata apply karana vidiha & paypal verify kara ganna vidiha
http://www.elakiri.com/forum/showthread.php?p=14807461#post14807461
Mata Payoneer eaken fees gena ahapu eakata appu reply eaka "![]()
The withdrawal to bank fee in your local currency is with the conversion exchange rate of 2-2.75% above mid-market rate at payment transfer time.
Please be advised, there are often other corresponding banks involved in international transfers that charge corresponding fees. In addition, the beneficiary bank may charge landing fees
Payoneer has no control over the additional fees that are deducted by the other banks
Bank eakata Money Load wunata passe Update eakak dhanda so fees vena fees mokuth nettang mamath bank eakata transfer karandai balanne.
Sampath ekan 500k kapuwa e dawaswala skrill salli ganiddi nam

Thats because skrill sent you USD, but Payoneer send you LKR.

උඹ කියපු එක හරි මචන්. දවස් 2න් සල්ලි ආව Sampath Bank එකට.
![]()
පට්ට සතුටුයි මචන්. මේ වැඩේ ලාබයි වගේම ලේසියි. මේක ගැන මේ thread එකේ දැනුවත් කරපු හැමෝටම ස්තුතියි.![]()

Ela..
Ela..
You must spread some Reputation around before giving it to adinindu again.
එළකිරි එකේ තියෙන ලොකුම අවුල කවදාවත් වුවමනා වෙලාවට වැදගත් දේකට REP දෙන්න ලැබෙන්නේ නෑ.![]()
උඹ කියපු එක හරි මචන්. දවස් 2න් සල්ලි ආව Sampath Bank එකට.
![]()
පට්ට සතුටුයි මචන්. මේ වැඩේ ලාබයි වගේම ලේසියි. මේක ගැන මේ thread එකේ දැනුවත් කරපු හැමෝටම ස්තුතියි.![]()

$29 kaaapagnne ,ape accnt ekata $25 wadiyen ekathu unama passeda ,kalin da