$1 ක් හරි අරන් අපිට රේට් එක කියපා...න්...![]()
මේ දවස් වල 139+ වගෙ හම්බවෙයි.
$1 ක් හරි අරන් අපිට රේට් එක කියපා...න්...![]()
අද bank withdrawal එකක් කළා.
$1 = Rs.141.01![]()

අඩෝ අර වලතරයත් Payoneer නේද පාවිච්චි කරන්නේ? ඌ ජීවිතේට මේකෙ rate එකක් තියා bump එකක්වත් දාල තියෙනවා දැක්කේ නෑ. ඌ හොරාට බල බලා ඉන්නවා ඇති. තව කී දෙනෙක් මේකේ ඇද්ද ඒ වගේ එවුන්.
අපි EK එකේ group එකක් හදන් ඒකෙ private thread එකක් දාගමුද?

උබ කියන කතාව නම් ඇත්ත මචන්. එකවුන්ට් එකක් හදාගන්න හැටි අහලා මට PM ඇවිල්ලා ඇති හැට හුටාමාරක්. ඔකෝටම දන්න දන්න විදිහට කියලා දුන්නා. මම එකෙක්ට වත් රෙෆරල් ලින්ක් එක දීලා නැහැ. ඒත් අද කීපදෙනයි ඉන්නේ. ගොඩක් අය හොයාගන්නත් නැහැ. එක්කෝ උන් යූස් කරන්නේ නැහැ. නැත්නම් උබ කිව්වා වගේ අප්ඩේට්ස් අරගෙන සද්ද නැතුව ඉන්නවා.
උන් කොහොම හිටියත්, දුන් දේ සුවඳ පවති ලොව හැමදාම කියලා අපි ඉමු බන්![]()
Payoneer නම් referral link දුන්නට කමක් නෑ බන්. ඒක win win situation එකක් නේ. මටත් ඔය ඔක්කොම විස්තර කියලා දුන්නේ 3rd Eye. අපි දෙන්නටම $25 ගානේ ලැබුනා. මාත් තව එකෙක්ට referral එක දීල උගෙනුත් මට $25 ලැබුනා. ඒ නිසා payoneer එකේ නම් referral දෙන එක අවුලක් නෑ බන්.


bumpඋබ කියන කතාව නම් ඇත්ත මචන්. එකවුන්ට් එකක් හදාගන්න හැටි අහලා මට PM ඇවිල්ලා ඇති හැට හුටාමාරක්. ඔකෝටම දන්න දන්න විදිහට කියලා දුන්නා. මම එකෙක්ට වත් රෙෆරල් ලින්ක් එක දීලා නැහැ. ඒත් අද කීපදෙනයි ඉන්නේ. ගොඩක් අය හොයාගන්නත් නැහැ. එක්කෝ උන් යූස් කරන්නේ නැහැ. නැත්නම් උබ කිව්වා වගේ අප්ඩේට්ස් අරගෙන සද්ද නැතුව ඉන්නවා.
උන් කොහොම හිටියත්, දුන් දේ සුවඳ පවති ලොව හැමදාම කියලා අපි ඉමු බන්![]()
Machcn, Payoneer card eka nathiunoth aye ganna vidiyak dannavada,.. mage Purse eka nathivela bn, okkoma magulaval hadaganna vela thiyenne.![]()
bump

card eke salli thiyenawa nam ikmantama card eka block kara ganna. Live chat ekata nathi una kiwwama aluth ekak ewai. Habai card replacement fee ekak gani
![]()

mona unath Com bank eke 138 paninne na bung ai bung HNB 141 denakota com bank eke 138 witharak denne